• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ආසියානු මේස පන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනෙන්නැයි ක්‍රීඩා ඇමැතිගෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුබ පැතුම්

14 October 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ආසියානු මේස පන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනෙන්නැයි ක්‍රීඩා ඇමැතිගෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුබ පැතුම්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් නුවර පැවැත්වෙන ආසියානු මේස පන්දු ශූරතාවලියට සහභාගී වන ශ්‍රී ලංකා පිරිමි හා කාන්තා කණ්ඩායම් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා හමුවී තිබේ. මෙම හමුව ඊයේ (13) තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වුණි.
ආසියානු මේස පන්දු සංගමය (Asian Table Tennis Union) සහ ජාත්‍යන්තර මේස පන්දු සම්මේලනය (International Table Tennis Federation) එක්ව සංවිධානය කරන මෙම තරගාවලිය ආසියානු කලාපයේ ප්‍රධාන වාර්ෂික මේස පන්දු තරගාවලියක් වන අතර, 2027 ලෝක මේස පන්දු ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් ලෙසද වැදගත් වේ.
ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට චමීර ගිනිගේ (නායක), චනුල් දුල්සෙන්, නුවන්තා නිරෝෂණ සහ සෙනුර සිල්වා ඇතුළත් වන අතර, කාන්තා කණ්ඩායම බිමන්දී බණ්ඩාර (නායිකා), තමදී කාවින්ද්‍යා, මනීෂා ශාලින්දි සහ ශමල්ෂා පෙරේරා යන ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත වේ.
මෙම ශූරතාවලියේදී කණ්ඩායම් තරග, පිරිමි හා කාන්තා කේවල, පිරිමි හා කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන ඉසව් පැවැත්වීමට නියමිතය.
ජාත්‍යන්තර තරගාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දක්ෂතා උපරිමයෙන් ප්‍රදර්ශනය කරමින් රටට කීර්තියක් අත්කර ගැනීමට හැකි වේවායි ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී සුබ පැතුම් එක් කර තිබේ.
Post Views: 3
Previous Post

අනෝජන්ගේ ජීවිතය රැකුණු තීරණයට සජිත්ගෙන් සෞදි රජයට සහ නීති කණ්ඩායමට කෘතඥතාව

Next Post

ජාත්‍යන්තර පොහොර දිනය නිමිත්තෙන් දෙහිඕවිටදී පැවැත්වෙන ප්‍රදර්ශනයට ගොවීන්ට නොමිලේ පස් පරීක්ෂා කිරීමේ පහසුකම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහි සතොස නඩුව ඔක්තෝබර් 28 දක්වා කල් යයි

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහි සතොස නඩුව ඔක්තෝබර් 28 දක්වා කල් යයි

14 October 2026
දිට්වා ආපදාවෙන් හානි වූ බදුලු ඔය වාරි ව්‍යාපාරය රු. මිලියන 350කින් යළි ගොඩනැඟේ

දිට්වා ආපදාවෙන් හානි වූ බදුලු ඔය වාරි ව්‍යාපාරය රු. මිලියන 350කින් යළි ගොඩනැඟේ

14 October 2026
භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික පූජකවරුන්ගේ බන්ධනාගාර නීති ඇතුළත් වාර්තාව ජනපති ලේකම්ට භාරදෙයි

භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික පූජකවරුන්ගේ බන්ධනාගාර නීති ඇතුළත් වාර්තාව ජනපති ලේකම්ට භාරදෙයි

14 October 2026
දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුම්වලින් පුද්ගලයන් 26,195ක් පරීක්ෂාවෙන් 409ක් සැකපිට අත්අඩංගුවට

දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුම්වලින් පුද්ගලයන් 26,195ක් පරීක්ෂාවෙන් 409ක් සැකපිට අත්අඩංගුවට

14 October 2026

Recent News

ඉතියෝපියානු හමුදා  එරිත්‍රියා දේශසීමාවේ නගරයකට  ඇතුළු වෙයි

ඉතියෝපියානු හමුදා එරිත්‍රියා දේශසීමාවේ නගරයකට ඇතුළු වෙයි

13 October 2026
චාමර සම්පත්ට එරෙහි  තවත් අල්ලස් නඩුවක්  විභාගයට

චාමර සම්පත්ට එරෙහි තවත් අල්ලස් නඩුවක් විභාගයට

13 October 2026
සෞදි අරාබියට යන  ශ්‍රී ලාංකිකයන්ට  විශේෂ දැනුම්දීමක්

සෞදි අරාබියට යන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

13 October 2026
යේමනයේ හූති ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර 9ක්…..

යේමනයේ හූති ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර 9ක්…..

13 October 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉතියෝපියානු හමුදා  එරිත්‍රියා දේශසීමාවේ නගරයකට  ඇතුළු වෙයි

ඉතියෝපියානු හමුදා එරිත්‍රියා දේශසීමාවේ නගරයකට ඇතුළු වෙයි

13 October 2026
චාමර සම්පත්ට එරෙහි  තවත් අල්ලස් නඩුවක්  විභාගයට

චාමර සම්පත්ට එරෙහි තවත් අල්ලස් නඩුවක් විභාගයට

13 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved