බම්බලපිටිය – කාසල් පාරේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක සිව්වන මහලේ ගින්නක් හටගෙන තිබේ.
ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ පහක් පිටත් කර යවා ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගින්නෙන් සිදුවූ හානිය හෝ සිද්ධියට හේතුව සම්බන්ධයෙන් මෙතෙක් වැඩිදුර තොරතුරු වාර්තා වී නොමැත.
Post Views: 3