• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදෙස්ගත කිසිදු ශ්‍රී ලාංකිකයෙකු තනි වී නැහැ

අනෝජන්ගේ සිද්ධියෙන් පසු ජනපති කියයි

14 October 2026
in දේශීය, පුවත්, විදෙස්
විදෙස්ගත කිසිදු ශ්‍රී ලාංකිකයෙකු තනි වී නැහැ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන් සිවරාසාට එරෙහිව පනවා තිබූ මරණ දඬුවම ඉවත් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය ඉතා අගය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.
මෙම තීරණය අනෝජන්ට, ඔහුගේ පවුලේ ඥාතීන්ට මෙන්ම ඒ පිළිබඳ උනන්දුවෙන් පසුවූ සමස්ත ශ්‍රී ලාංකිකයන්ටද විශාල අස්වැසිල්ලක් සහ සහනයක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
මිත්‍රශීලී රාජ්‍යයක නීතිමය ක්‍රියාවලියට ගරු කරමින් සිදුකළ ඉවසිලිවන්ත රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් සහ විදේශගත ශ්‍රී ලාංකිකයෙකු වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටි සියලු පාර්ශ්වයන්ගේ උත්සාහය මෙම ප්‍රතිඵලය ලබාගැනීමට හේතු වූ බවද ඔහු සඳහන් කර ඇත.
මෙම ක්‍රියාවලිය සඳහා කැපවූ දෙරටේ රාජ්‍ය තාන්ත්‍රිකයන්, රාජ්‍ය නිලධාරීන් සහ නීති කණ්ඩායම් වෙත ශ්‍රී ලංකා රජයේ ප්‍රණාමය පිරිනමන බවත්, සහයෝගය දැක්වූ සෞදි අරාබි රජයට විශේෂ ස්තූතිය පළ කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
අනෝජන්ට අදාළ ඉතිරි නීතිමය ක්‍රියාපටිපාටීන් අවසන් වන තෙක් ඔහුට සහ ඔහුගේ පවුලේ අයට අවශ්‍ය සහයෝගය අඛණ්ඩව ලබාදීමට රජය සූදානම් බවද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
ජීවනෝපායක් සොයා විදෙස්ගත වන කිසිදු ශ්‍රී ලාංකිකයෙකු තමන් තනි වී ඇතැයි නොසිතිය යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 6
Previous Post

ඥානසාර හිමිට නිදහස ඉල්ලා යන පාගමනට දරුණු මැර ප්‍රහාරයක්

Next Post

ගින්නෙන් විනාශ වූ නිවාස බලන්න ගිය කොළඹ පුරපතිට පීඩාවට පත් ජනතාවගෙන් විරෝධය

Editor TTV News

Editor TTV News

Next Post
ගින්නෙන් විනාශ වූ නිවාස බලන්න ගිය කොළඹ පුරපතිට පීඩාවට පත් ජනතාවගෙන් විරෝධය

ගින්නෙන් විනාශ වූ නිවාස බලන්න ගිය කොළඹ පුරපතිට පීඩාවට පත් ජනතාවගෙන් විරෝධය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පෙනහළු පිළිකා සැත්කමෙන් පසු 14 වැනි ලියෝ පාප් වහන්සේ සුවය ලබා රෝහලෙන් පිටව යයි!

පෙනහළු පිළිකා සැත්කමෙන් පසු 14 වැනි ලියෝ පාප් වහන්සේ සුවය ලබා රෝහලෙන් පිටව යයි!

17 October 2026
ධාවනය වූ බස් රථයක වහළ කඩාගෙන වැටෙයි

ධාවනය වූ බස් රථයක වහළ කඩාගෙන වැටෙයි

17 October 2026
සබරගමුව, මධ්‍යම සහ බදුල්ලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

සබරගමුව, මධ්‍යම සහ බදුල්ලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

17 October 2026
භික්ෂූ සත්‍යග්‍රහයට පහර දීමක්..?

භික්ෂූ සත්‍යග්‍රහයට පහර දීමක්..?

17 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට  විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය පොලීසියෙන් භාර දෙයි!

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය පොලීසියෙන් භාර දෙයි!

16 October 2026
අද රන් මිල ගණන් මෙන්න!

අද රන් මිල ගණන් මෙන්න!

16 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved