• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංවර්ධන වැඩසටහනට ශ්‍රී ලංකාවෙන් කවින්ද සහ කෞශල්‍යා එක්වෙති

15 October 2026
in දේශීය, පුවත්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) සංවිධානය කරන උසස් පාර්ලිමේන්තු සංවර්ධන නේවාසික වැඩසටහන ඔක්තෝබර් 12 සිට 16 දක්වා ගර්න්සි දූපතේ ශාන්ත පීටර් පෝට් නගරයේදී පැවැත්වේ.
CPA පාර්ලිමේන්තු ඇකඩමිය විසින් ගර්න්සි පාර්ලිමේන්තුව වන States of Deliberation හි සහාය ඇතිව සංවිධානය කර ඇති මෙම වැඩසටහනට පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යවස්ථාදායක නියෝජනය කරන රටවල් සහ ප්‍රදේශ රැසක මන්ත්‍රීවරුන් 30 දෙනෙකු පමණ සහභාගී වෙති.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කවින්ද ජයවර්ධන සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මෙම වැඩසටහනට එක්ව සිටිති.
නීති සම්පාදන අධීක්ෂණය, කාරක සභා කටයුතු, සන්නිවේදනය සහ 21 වැනි සියවසේ මන්ත්‍රීවරයාගේ කාර්යභාරය පිළිබඳව මෙම දින පහක වැඩසටහනේදී අවධානය යොමු කෙරේ.
වැඩසටහනේ කොටසක් ලෙස ගර්න්සි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පුරප්පාඩු අතුරු මැතිවරණයකින් පිරවිය යුතු අවස්ථා පිළිබඳ නීති සංශෝධන කෙටුම්පතක් සම්බන්ධයෙන් ආදර්ශ පාර්ලිමේන්තු විවාදයක්ද පවත්වා තිබේ. එහිදී විපක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූ වෛද්‍ය කවින්ද ජයවර්ධන පෙන්වා දී ඇත්තේ පුරප්පාඩු දිගටම පැවතීමෙන් ඡන්දදායකයන්ගේ නියෝජනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණය දුර්වල විය හැකි බවයි.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු පුරප්පාඩු පිරවීමේ ක්‍රමවේදය පිළිබඳ අත්දැකීම්ද ඉදිරිපත් කළ ඔහු, ගර්න්සි සඳහා ඉක්මන්, සාධාරණ සහ අඩු වියදම් විකල්පයක් ලෙස “කවුන්ට්බැක්” (countback) ක්‍රමය යෝජනා කර තිබේ.
මෙම අභ්‍යාසයේදී ශ්‍රී ලංකාවේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනාම විපක්ෂ ආසනවල සිට එක්ව අදහස් දැක්වීම විශේෂත්වයකි.
මාර්ගෝපදේශන සැසි, කාරක සභා අභ්‍යාස සහ ගර්න්සි පාර්ලිමේන්තු ආයතන සමඟ සම්බන්ධීකරණය ඇතුළත් මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ පොදුරාජ්‍ය මණ්ඩලය පුරා මන්ත්‍රීවරුන් අතර සහයෝගීතාව සහ දිගුකාලීන සබඳතා ශක්තිමත් කිරීමයි.
Post Views: 8
Previous Post

මහජන බැංකුව සමඟ ණය ගනුදෙනුවට ඩොලර් තැන්පතුවක් ඇපයට තැබූ බව LOLC හෝල්ඩින්ග්ස් කියයි

Next Post

ආසියාවේ හොඳම වෙරළ තීරය ලෙස ආරුගම්බේ මුල් තැනට බෙන්තොට තංගල්ල මීගමුවත් ආකර්ෂණීය වෙරළ 20 අතරට!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

බ්‍රිතාන්‍යය පසුකරමින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළේ දෙවන තැන ඉන්දියාව දිනාගනියි

27 October 2026
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

27 October 2026
බිග් බෑෂ් ලීග් තරගාවලියේ හෝබාර්ට් හරිකේන්ස් කණ්ඩායමට චමරි අතපත්තු එක්වෙයි

දේශීය සිනමාව කර්මාන්තයක් බවට පත්කිරීමේ විශේෂ යෝජනාවලිය සංස්කෘතික ඇමතිට පිළිගන්වයි

27 October 2026

බිග් බෑෂ් ලීග් තරගාවලියේ හෝබාර්ට් හරිකේන්ස් කණ්ඩායමට චමරි අතපත්තු එක්වෙයි

27 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

බ්‍රිතාන්‍යය පසුකරමින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළේ දෙවන තැන ඉන්දියාව දිනාගනියි

27 October 2026
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

27 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved