දත්ත පද්ධතියේ බිඳවැටීමක් සිදුව තිබූ පොලිස් නිෂ්කාශන අයදුම්පත් යොමු කිරීමේ මාර්ගගත ක්රමවේදය (Online system) මේ වන විට යළි යථා තත්ත්වයට පත්ව ඇති බව පොලිස් මාධ්ය කොට්ඨාසය සඳහන් කරයි.
ඒ අනුව, සුපුරුදු පරිදි මාර්ගගත ක්රමවේදය හරහා අදාළ පොලිස් නිෂ්කාශන අයදුම්පත් යොමු කරන ලෙස එම කොට්ඨාසය මහජනතාවට වැඩිදුරටත් දැනුම් දී සිටී.
















