• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තනි පුද්ගලයෙක් වෙනුවෙන් රටේ නීතිය නමන්න රජය සූදානම් නැහැ

වෛද්‍ය නලින්ද ජයතිස්ස

16 October 2026
in දේශීය, පුවත්
තනි පුද්ගලයෙක් වෙනුවෙන් රටේ නීතිය නමන්න රජය සූදානම් නැහැ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කිසිදු බලයක් හෝ සමාජ තත්ත්වයක් මත පදනම් නොවී නීතිය සැමට එකලෙස ක්‍රියාත්මක කළ යුතු බවත්, කිසිදු පුද්ගලයෙකු වෙනුවෙන් ආණ්ඩුව නීතිය නැමීමට හෝ වෙනස් කිරීමට කටයුතු නොකරන බවත් කැබিনেට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා විසින් සිදු කරනු ලබන විරෝධතා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. හිටපු පාලන සමයන්හි නීතිය අසමාන ලෙස ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ජනතාව තුළ පැවති දැඩි අප්‍රසාදය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැතිවරණ ජයග්‍රහණයට සහ ආණ්ඩුවට ලැබුණු තුනෙන් දෙකක බහුතර බලයට ප්‍රධාන හේතුවක් වූ බව ඔහු අවධාරණය කළේය.
පෙර රජයන් යටතේ සාමාන්‍ය පුරවැසියාට සහ බලවතුන්ට නීතිය සැලකූ අයුරු ජනතාව දුටු බවත්, එම තත්ත්වය අවසන් කර නීතිය සාධාරණව ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුව ප්‍රතිඥා දී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. ඥානසාර හිමියන්ගේ සිරදඬුවම අධිකරණයක් විසින් නියම කරන ලද්දක් බවත්, ආණ්ඩුව වගකී සිටින්නේ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීමට මිස පුද්ගලයන්ගේ සමාජ තත්ත්වය මත ව්‍යතිරේක ඇති කිරීමට නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
🥇 දෙස් – විදෙස් සියලු පුවත්, සිදුවූ සැණින් ඔබ වෙත ගෙන එන ශ්‍රී ලංකාවේ අංක එකේ ඩිජිටල් ප්‍රවෘත්ති නාලිකාව — TTVNews.lk
📲 පුවත් මඟ නොහැර නිරන්තරයෙන් අප සමඟ රැඳී සිටින්න.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
🔴 Website: www.ttvnews.lk
🔴 WhatsApp Channel: https://whatsapp.com/channel/0029Vb81Fh6Dp2QFBjsZaO1g
🔴 Facebook: www.facebook.com/ttvnewssrilanka
🔴 Instagram: www.instagram.com/ttvnewslk/
🔴 TikTok: www.tiktok.com/@ttvnews.lk
🔴 YouTube:www.youtube.com/@TTVNEWS_SL
👉 Follow – Subscribe – Stay Updated
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.
Post Views: 10
Previous Post

තමන්ට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන්නැයි ගෝඨාභය රාජපක්ෂ අධිකරණයෙන් ඉල්ලයි

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නිල්වලා ගඟ ආශ්‍රිතව නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48කට දීර්ඝ කෙරේ

නිල්වලා ගඟ ආශ්‍රිතව නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48කට දීර්ඝ කෙරේ

16 October 2026
මෙරටට අවශ්‍ය තාර තොග යුරෝපයෙන් සහ චීනයෙන් ලබා ගැනීමට පියවර

මෙරටට අවශ්‍ය තාර තොග යුරෝපයෙන් සහ චීනයෙන් ලබා ගැනීමට පියවර

16 October 2026
ශ්‍රී ලංකාවෙන් රෝමයේ FAO කෞතුකාගාරයට සාම්ප්‍රදායික වෙස්මුහුණු තිළිණ කෙරේ

ශ්‍රී ලංකාවෙන් රෝමයේ FAO කෞතුකාගාරයට සාම්ප්‍රදායික වෙස්මුහුණු තිළිණ කෙරේ

16 October 2026
රෝගාතුරුව සිටි කාවන්තිස්ස හස්තිරාජයා මියයයි

රෝගාතුරුව සිටි කාවන්තිස්ස හස්තිරාජයා මියයයි

16 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට  විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය පොලීසියෙන් භාර දෙයි!

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය පොලීසියෙන් භාර දෙයි!

16 October 2026
අද රන් මිල ගණන් මෙන්න!

අද රන් මිල ගණන් මෙන්න!

16 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved