අද, හෙට සහ අනිද්දා යන තෙදින තුළ පස්වරු 4.30 සිට 8.30 දක්වා දිවයිනේ සියලු ප්රදේශ කලාප 4කට බෙදා පැයක කාලයක් සඳහා විදුලිය කප්පාදුවක් සිදුකිරීමට තීරණය කර තිබේ.
ඒ සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් අවසරය ඉල්ලා ඇති බව ජාතික පද්ධති ක්රියාකරු සමාගමේ ප්රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා කියාසිටී.
Post Views: 4