කයිලි ජෙනර් විසින් අදින ලද ඇස් අදහාගත නොහැකි තරම් අගනා, ශ්රී ලංකා මුදලින් රුපියල් කෝටි 1,500කට වැඩි (ටිනාකමකින් යුත් අතිශය සුඛෝපභෝගී වික්ටෝරියාස් සීක්රට් (Victoria’s Secret) බ්රා පටය දියමන්ති 4,410කින් සමන්විත වන අතර, එය නිම කිරීමට පැය 1,000කට අධික කාලයක් ගත වී තිබේ. පසුගිය දා පැවති විලාසිතා ප්රදර්ශනයකදී ඇය මෙය ප්රදර්ශනය කරමින් විලාසිතා දැක්මට එකතුවුවාය.
















