• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉවරෙටම ඉවරයි..

දවස් 20ට බිලියන 324ක් අතුරුදන්!

21 October 2026
in දේශීය, පුවත්, ව්‍යාපාර
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉවරෙටම ඉවරයි..
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
අඛණ්ඩ වෙළෙඳපොළ පසුබෑම හමුවේ ඔක්තෝබර් මාසයේ පළමු දින 20 තුළ කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 323.97කින් පහත වැටී තිබේ.
ඊයේ (20) දිනයේදී ද වෙළෙඳපොළ පහත වැටුණු අතර, සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 75.64කින් පහත වැටී ඒකක 19,983.78ක් ලෙස ගනුදෙනු අවසන් කළේය. ඒ අනුව, එම දර්ශකය ඒකක 20,000 සීමාවෙන් පහළට පැමිණ තිබේ.
එසේම S&P SL20 දර්ශකය ද ඒකක 19.24කින් පහත වැටී ඒකක 5,681.51ක් ලෙස සටහන් විය.
ඔක්තෝබර් මාසය ආරම්භයේදී රුපියල් බිලියන 7,548.18ක්ව පැවති කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ඊයේ දිනය අවසන් වන විට රුපියල් බිලියන 7,224.21ක් දක්වා අඩු වී තිබේ.
මීට වසරකට පෙර, 2025 ඔක්තෝබර් 14 වැනිදා කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය පළමු වරට රුපියල් ට්‍රිලියන 8 සීමාව ඉක්මවා ගොස් තිබුණි.
Post Views: 9
Previous Post

සතොස පාඩුයි සීනි කම්හල පාඩුයි CTB එක පාඩුයි හැම රාජ්‍ය ආයතනයම පාඩුයි!

Next Post

රැකියා නැති උපාධිධාරීන් 80,000ක් අදත් මහ පාරේ..

Editor TTV News

Editor TTV News

Next Post
රැකියා නැති උපාධිධාරීන් 80,000ක් අදත් මහ පාරේ..

රැකියා නැති උපාධිධාරීන් 80,000ක් අදත් මහ පාරේ..

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

25 October 2026
කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

25 October 2026
අල්ලස, දූෂණය සහ මත්ද්‍රව්‍යවලට තිත! සුරක්ෂිත රටක් හැදීමේ වගකීම රජය ඉටුකරනවා…

අල්ලස, දූෂණය සහ මත්ද්‍රව්‍යවලට තිත! සුරක්ෂිත රටක් හැදීමේ වගකීම රජය ඉටුකරනවා…

25 October 2026
අධ්‍යාපන පරිවර්තනයට 2027දී දැවැන්ත ආයෝජනයක්…

අධ්‍යාපන පරිවර්තනයට 2027දී දැවැන්ත ආයෝජනයක්…

25 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

බ්‍රිතාන්‍යය පසුකරමින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළේ දෙවන තැන ඉන්දියාව දිනාගනියි

27 October 2026
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

27 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved