ගලේවෙල සහ දඹුල්ල අතර පිහිටි කළු පාලමෙන් ටිපර් රථයක් පහළට පෙරළීමෙන් අද (28) අලුයම අනතුරක් සිදුව තිබේ.
අනතුරින් තුවාල ලැබූ ටිපර් රථයේ රියදුරා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
මාර්ග අනතුරු අවම කරගැනීම සඳහා රිය පැදවීමේදී සැමවිටම ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
Post Views: 2