• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

දියුණුවන සතොස විනාශකරන්නන් ගැන හොයනවා

3 August 2018
in සංවර්ධන
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

යූරියා මිශ්‍රවී අලෙවිවූ බව කියන සීනි තොග පාරිභෝගිකයින් අතට පත්වීම වැලක්වීමට “සතොසෙන්” පියවර ගන්නා බව ලංකා සතොස ප්‍රධාන විධායක නිළධාරී එච්.එම්.ෆාරාස් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ වව්නියාව සතොස අලෙවි සැලහි ඇති වු සිද්ධියක් හේතුවෙනි.

වව්නියාව සතොස අලෙවිසැලේ අලෙවිකරන ලද සීනි බෑගයක යූරියා පොහොර මිශ්‍රවීම සම්බන්ධයෙන් සතොස ආයතනය විසින් වහාම ක්‍රියාත්මක වී ජනතාවට ඒ පිළිබඳව දැනුවත් කිරීම නිසා යූරියා මිශ්‍රවී අලෙවිකරන ලද සීනි කිලෝග්‍රෑම් හතලිහක පමණ ප්‍රමාණයෙන් මේ වන විටත් කිලෝ තිහකට (30) ආසන්න සීනි ප්‍රමාණයක් නැවත සතොස අලෙවිසැල වෙත ලැබී ඇතිබවත් ඉතිරි කිලෝ දහයක (10) පමණ ප්‍රමාණය අද දිනයේම(03) නැවත පාරිභෝගිකයින්ගෙන් ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන ඇති බව ෆාරාස් මහතා පවසයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් එම යූරියා තොගය සතොස අලෙවිසැල තුලට රැගෙන ආ බව කියන සේවකයා සහ එම ශාඛාවේ කළමනාකාරවයාගේ වැඩ තහනම් කිරීමටද කටයුතු කල බව පවසන ප්‍රධාන විධායක නිළධාරීවරයා වැඩිදුරටත් මෙලෙස පැවසීය.

“සතොස වව්නියාව අලෙවිසැලේ සේවකයෙක් විසින් ඔහුගේ නිවසේ වගාවන්වලට අවශ්‍ය යූරියා පොහොර කිලෝ දහයක (10)බෑගයක් මිලදී ගෙන එම බෑගය අලෙවිසැලේ ගබඩාවේ තබා තියෙනවා.මේ අවස්ථාවේ සතොස පවිත්‍රතා අංශයේ(පෞද්ගලික) කෙනෙක් ඒක සීනි බෑගයක් කියලා හිතලා අලෙවිසැලේ සීනි තබා තිබෙන ස්ථානයේ ඒක තියල තියෙනවා.පසුව එහි පැමිනි පාරිභෝගිකයෙක් අලෙවිසැලේ සේවකයෙකුගෙන් බෑගයක් ඉල්ලපු අවස්ථාවේ ඔහු මේබව නොදැන යූරියා තිබූ බෑගය සීනියැයි සිතා සීනි මල්ලට ඒවා දාලා බෑගය පාරිභෝගිකයාට දීලා.ඉන්පසුව එම සීනි වලට තවත් සීනි එකතුවෙලා.පස්සෙ අපේ පාරිභෝගිකයෙකුට සීනිවල අමුත්තක් දැනිලා අදාල සතොස ශාඛාවට ඒ ගැන දැනුම් දීලා.සතොසේ කාර්ය මණ්ඩලය විසින් මෙම සීනිවලට යූරියා මිශ්‍රවෙලා කියල තේරුම්ගෙන වහාම ප්‍රධාන කාර්යාලය හරහා අපව දැනුවත් කලා.පස්සේ අපි මේ පිළිබඳව පොලීසියටත් ,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කලා.

ඒත් සමගම අපි විශේෂ අවධානයක් යොමුකලේ මේ අලෙවිවුනු සීනි කිලෝ හතලිහක ප්‍රමාණය පරිභෝජනයට පෙර නැවත ලබා ගන්නා ආකාරය පිළිබඳවයි.අපි වහාම මේ පිළිබඳව මාධ්‍ය ආයතන වගේම ප්‍රාදේශීය මාධාවේදීන් දැනුවත් කලා.ඒ වගේම පන්සල්,කෝවිල්,පල්ලි ,වගේ ආගමික ස්ථාන හරහා ප්‍රදේශයේ ජනතාව දැනුවත් කලා.ඒකෙ ප්‍රතිඵලයක් විදියට මේ වන විට එම යූරියා මිශ්‍රවූබව කියන සීනි කිලෝ හතලිහෙන් කිලෝ තිහක පමණ ප්‍රමාණයක් යලි ලබාගන්න අපිට හැකිවෙලා තියෙනවා.ඉතිරි කිලෝ දහයක පමණ ප්‍රමාණයත් අද දිනයේම අපිට ලබාගන්න හැකිවේවි.ඒ නිසා අපේ පාරිභෝගික ජනතාව මේ ගැන බියක් ,සැකයක් ඇතිකරගන්න කිසිම හේතුවක් නැහැ.

සීනිවල යූරියා මිශුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් අපි ආයතන මට්ටමින් සිදුකරනවා.මේ සතොස කියන්නේ ජනතාවගෙ ආයතනයක් ඒක විනාශ කරන්න හෝ මෙම සතොස ආයතනය සීඝ්‍ර දියුනුවක් ඇතිකල වර්තමාන සතොස භාර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇමතිවයාගේ කීර්තිනාමය විනාශකරන්න මෑතක සිට යම් පිරිසක් උත්සාහ ගන්නවද කියල අපිට සැකයි.මේකත් ඒකෙම තවත් පියවරක්ද කියල අපි සොයා බලනවා.මේ හැම දෙයකම සත්‍ය නුදුරේදීම ජනතාවට දැනගන්න හැකියාව ලැබේවි කියා මම විශ්වාස කරනවා”. යැයි ලංකා සතොස ප්‍රධාන විධායක නිළධාරී එච්.එම්.ෆාරාස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 17
Previous Post

යුරෝපය උණුසුම් වෙයි

Next Post

LocoMole Srilanka හඳුන්වා දීමට LDR Technologies හවුල් වෙයි

editor

editor

Next Post

LocoMole Srilanka හඳුන්වා දීමට LDR Technologies හවුල් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025
මහදුරු ආහාරයට ගත්තොත් සුව වෙන රෝග 20 ක්

මහදුරු ආහාරයට ගත්තොත් සුව වෙන රෝග 20 ක්

5 June 2025
දුමින්ද රිමාන්ඩ්

දුමින්ද රිමාන්ඩ්

5 June 2025
රටවල් 12 ක සංචාරකයන්ට ඇමරිකාව තහනම්

රටවල් 12 ක සංචාරකයන්ට ඇමරිකාව තහනම්

5 June 2025

Recent News

බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025
මහදුරු ආහාරයට ගත්තොත් සුව වෙන රෝග 20 ක්

මහදුරු ආහාරයට ගත්තොත් සුව වෙන රෝග 20 ක්

5 June 2025
දුමින්ද රිමාන්ඩ්

දුමින්ද රිමාන්ඩ්

5 June 2025
රටවල් 12 ක සංචාරකයන්ට ඇමරිකාව තහනම්

රටවල් 12 ක සංචාරකයන්ට ඇමරිකාව තහනම්

5 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025
මහදුරු ආහාරයට ගත්තොත් සුව වෙන රෝග 20 ක්

මහදුරු ආහාරයට ගත්තොත් සුව වෙන රෝග 20 ක්

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved