• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහින්දට වැඩපිළිවෙලක් නෑ……. එයා නිරුත්තරයි ….. – බිමල් කියයි

10 October 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මහින්ද රාජපක්‍ෂලාට රට හදන්න වැඩපිළිවෙළක් නොමැති බවත් ඔහු මාධ්‍ය ඉදිරියේ නිරුත්තර වීමෙන්ම එය පැහැදිලි බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පවසයි.

අද (10) එම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්ති වැරදි බවයි. මේ ආර්ථිකය කඩා වැටීමට හේතුව වන්නේ මහින්දලාගේ රනිල්ලාගේ ආර්ථික ප‍්‍රතිපත්තිවල අසාර්ථකභාවය බව රත්නායක මහතා කියා සිටියේය.

එම මාධ්‍ය හමුවේදී රත්නායක මහතා “මාස 3-4ක් ඇතුළත හදිසියෙන් කළ යුතු නිෂ්පාදන සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි. උදාහරණයක් ලෙස ගත්තොත් අපේ රටේ වසරකට පාසැල් බෑග් ලක්‍ෂ 50ක අවශ්‍යතාවයක් තිබෙනවා. ඉන් විශාල ප‍්‍රමාණයක් අපි ආනයනය කරනවා. නමුත් අපේ රටේ ව්‍යාපාරිකයින් සමඟ කළ සාකච්ඡාවකදී තහවුරු වුණේ මාස 4ක කාලයක් තුළ අපිට බෑග් ලක්‍ෂ 20ක් පමණ නිෂ්පාදනය කළ හැකි බවයි. මේ ආකාරයට නියමිත ප‍්‍රමිතියෙන් යුතු ආනයන ආදේශිත භාණ්ඩ නිෂ්පාදනය කරන්න අපි අවධානය යොමු කළ යුතුයි. ඊළග කරුණ ලෙස අත්‍යාවශ්‍ය නොවන ආනයන සීමා කිරීමට අවධානය යොමුකළ යුතුයි. ඉන් අදහස් වෙන්නේ මංගල යෝජනා කරන වාහන ආනයනය වැනි දේවලූයි. ඒ වගේම මැදි කාලීන විසඳුම් ලෙස තෙල් ටැංකි අප සතුව තබාගෙන එමගින් ඩොලර් උපයා ගැනීම ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා. අපේ රටේ විදේශ සංචිත වැඩි ප‍්‍රමාණයක් තිබෙන්නේ ඩොලර් ලෙසයි. ඩොලර්වලින් ගනුදෙනු කරන අතර අපි යුරෝ, යුවාන්, යෙන් වැනි විදේශීය මුදල් සඳහා අපේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. දැනට අපිට තිබෙන විශ්වාසවන්ත තොරතුරු අනුව මෛත්‍රි-මහින්ද-බැසිල් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහෙම සාකච්ඡාවක් කරපු නිසා තමයි ඔවුන් දෙදෙනාම නැහැ කියලා කියන්නේ. මෛත්‍රි ජනාධිපතිවරයා අද ඉව වැරදුණු කෙනෙක් වගේ හැම එකකටම ඉව අල්ල අල්ල යනවා. ඔහු ජනවරම පාවා දීලා ඊළඟ වතාවේ ජනාධිපතිවරයා වෙන්න උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් තමන් වළ පල්ලට යවනවා කියපු කෙනාට අගමැති තනතුර ලබාදීලා හරි තමන්ට ජනාධිපතිකම ගන්න උත්සාහ කරනවා. නමුත් ඔහුට මීට පෙර ඡුන්දය දුන් ජනතාව හෝ මහින්ද රාජපක්‍ෂ නියෝජනය කරන ඡන්ද දායකයින් හෝ සහායක් ලබා නොදෙන බව අපිට විශ්වාසයි. ආණ්ඩුවට තිබෙන්නේ අරුම පුදුම තෙල් මිල සූත‍්‍රයක්. ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ ලේකම් රාජකරුණා විසින් මෙම මිල සූත‍්‍රය ඉල්ලා සිටියා. නමුත් ඛනිජ තෙල් සංස්ථාවේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් විවිධ හේතු කියමින් මිල සූත‍්‍රය ලබාදීම ප්‍රතික්ෂේප කළා. එනිසාම තොරතුරු ලබා නොදීමට එරෙහිව ඒ සම්බන්ධයෙන් අභියාචනයක් පැවැත්වීමට නියමිතයි. ආණ්ඩුව මෙම මිල සූත‍්‍රය ලබා නොදීමට හේතුවක් තිබෙනවා. අද රු. 149ට විකුණන පෙට‍්‍රල් ලීටරයට ආණ්ඩුව බදු වශයෙන් රු. 71ක් අයකර ගන්නවා. ඞීසල් ලීටරයකට ආණ්ඩුව බදු ලෙස රු. 37ක් අයකර ගන්නවා. එවැනි තත්වයක් තිබියදී තමයි ආණ්ඩුව මිල සූත‍්‍රයක් දාලා තෙල් මිල වැඩි කරමින් තිබෙන්නේ. යැයි රත්නායක මහතා කියා සිටියේය.

Post Views: 7
Previous Post

චිත්‍රා පටුමඟ ගිලා බසි( Video)

Next Post

මිල සූත්‍රයකට වඩා ප්‍රශ්ණ ඇති බව අගමැති කියයි

editor

editor

Next Post

මිල සූත්‍රයකට වඩා ප්‍රශ්ණ ඇති බව අගමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

4 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025

Recent News

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

4 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved