• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල්ගේ අවසාන තීරණය අද …..ද?

30 August 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ විසින් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින්ට අද (30) අරලියගහ මන්දිරයට කැඳවා තිබේ.

මෙම සාකච්ඡාවේදී බොහෝ විට එජාපයේ පක්ෂ මන්ත්‍රීවරුන්ගේ යම් මතවාදී අදහස් ඉදිරිපත් වනු ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේදීම සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ලෙස මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියේය. එවැනි ප්‍රකාශ සිදු කරනුයේ පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් තීන්දු නොකළ අවස්ථාවක් බවත් එවැනි අවස්ථාවකදී පක්ෂයේ ඉදිරියට මෙය බලපානු ඇති බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කියා ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් මෙන්ම පක්ෂයේ ඉදිරියේදී ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස සියළු දෙනා කැඳවා ඇති බව වාර්තා වේ.
එම තත්වය යටතේ ඉදිරි පැය කිහිපය තුල දී කිසිඳු අකාරයේ ගැටුම්කාරී ක්‍රියාමාර්ගයන්ට නොයන්නැයි අමාත්‍ය මලික් සමරවික්‍රම විසින් සජිත් හිතවාදී තරුණ මන්ත්‍රීවරුන් ගෙන් ඉල්ලීමක් කර ඇති බව ද ආරංචි මාර්ග කියා සිටියේය.

ඊයේ (29) ජන හමුවකදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ද කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාගෙන් තමාට කැඳවීමක් ඇති බවයි. අද දිනයේදී මෙම සාකච්ඡා මගීන් එජාපයේ බේදීමක් ඇති වන්නේ ද?

Post Views: 0
Previous Post

රට බේරා ගන්නනම් නවින අපනයන ආර්ථිකයට ගමන් කළ යුතුයි – අගමැති

Next Post

  1990 සුවසැරිය කාර්ය මණ්ඩලය උප කාර්යාල ගොඩනැගීම අරඹයි

editor

editor

Next Post

  1990 සුවසැරිය කාර්ය මණ්ඩලය උප කාර්යාල ගොඩනැගීම අරඹයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved