• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වෝහාරික විගණන පරීක්ෂණයක්…

28 October 2019
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

Central Bank Of L 2019–

මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් වෝහාරික විගණන පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා ඇති බව නීතිපතිවරයා අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ට දැනුම් දුන්නේය.

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් හත් දෙනකුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ, රහස් පොලිසියේ වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ලක්මිණී ගිරිහාගම මෙනවිය කරූණු දක්වමින් 2015 වසරේ පෙබරවාරි මස 27 වන දා සිදු වූ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වෝහාරික පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන ඇති බව දැනුම් දුන්නාය. ඊට අමතරව පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධිත සමාගමක් වන ඩබ්ලිව් .එම් .මෙන්ඩිස් සමාගමේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් ද පුළුල් විමර්ශනයක් සිදුකිරීමට පියවර ගෙන ඇති බව ද රජයේ නීතිඥවරිය වැඩිදුරටත් අනාවරණය කර සිටියා ය.

ප්‍රශ්න ගත මහබැංකු බැඳුම්කර නිකුතුවේ දී සිදු වූ බව කියන වංචාව සම්බන්ධයෙන් රහස් පොලිසිය මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ද අංශ ගණනාවකින් පරීක්ෂණ සිදුකරන බව, වැඩි දුරටත් කරුණු දැක්වූ රජයේ නීතිඥවරිය මෙහිදී දන්වා සිටියා ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පැමිණිල්ල නැවත මාර්තු මස 03 වන දා කැඳවන ලෙස නියෝග කළ අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද රහස් පොලිසිය වෙත නියෝග නිකුත් කළා ය.

Post Views: 10
Previous Post

“ගෝඨාභය මරමු” යැයි ෆවුසි කළ ප්‍රකාශයක් ගැන පොලිස් විමර්ශන ආරම්භ කරයි…

Next Post

ජනාධිපති වැය ශීර්ෂය ගැන ජවිපෙ නගන චෝදනා ද්වේශසහගතයි : ජනාධිපති ලේකම් කාර්යාලය…

editor

editor

Next Post
Vijith Herath n MS

ජනාධිපති වැය ශීර්ෂය ගැන ජවිපෙ නගන චෝදනා ද්වේශසහගතයි : ජනාධිපති ලේකම් කාර්යාලය...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

12 September 2025
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

12 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved