• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොරෝනා රෝගීන් ගැන රූගත කිරීම ගැන ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලීමක්

27 April 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස සියළුම මාධ්‍ය ආයතනවලින් ආරක්ෂක අමාත්‍යාංශය ඉල්ලීමක් කර සිටි.

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙසත්, සෞඛ්‍ය බලධාරීන් ඔවුන්ගේ නිවාස පරීක්ෂා කරන විට ඔවුන්ගේ දර්ශන රූගත කිරීමෙන් වළකින ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මෙලෙස දන්වා ඇත.

ඇතැම් රූපවාහිනී නාලිකාවන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිස් නිලධාරීන් විසින් කොරෝනා ආසාදිතයින් සොයා ගැනීම හා ඔවුන්ට සෞඛ්‍ය උපදෙස් ලබා දීම සිදු කරන අයුරු ප්‍රවෘත්ති විකාශන, වෙනත් ප්‍රවෘත්ති ආශ්‍රිත වැඩසටහන් මගින් හා පුවත්පත්වල විශේෂාංග ලිපි මගින් ප්‍රචාරයන් ලබා දීම සිදුකරයි.

කොරෝනා වෛරස් වසංගතය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේදී මාධ්‍යවේදීන් විසින් ඉටුකරන විශිෂ්ඨ කාර්යභාරය අගය කරමින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පවසා සිටියේ රෝගීන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම තුලින් ඔවුන් සෞඛ්‍ය පරීක්ෂණයන් සඳහා ඉදිරිපත් වීම දිරිමත් කරනු ඇති බවයි.

මාධ්‍ය මගින් මෙවැනි සිදුවීම් ආවරණය කිරීම තුලින් රාජකාරියේ යෙදී සිටින සෞඛ්‍ය නිලධාරීන්ද අපහසුතාවයට පත් වන බව අමාත්‍යාංශයේ අදහසයි.

එබැවින්, කොරෝනා වෛරස් ආසාදිත බවට සැක සහිත පුද්ගලයින් සොයා ගැනීමේදී සෞඛ්‍ය නිලධාරීන් සමඟ එක්ව එම ස්ථාන වලට යාමෙන් හෝ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලබන රෝගීන්ගේ පෞද්ගලිකත්වයට හානි වන මෙන්ම මාධ්‍යවේදීන්ගේද සෞඛ්‍යආරක්ෂක හේතූන් සැලකිල්ලට ගෙන එවැනි දර්ශන වීඩියෝ ගත කිරීමෙන් වළකින ලෙස අදාළ මාධ්‍යවේදීන් දැනුවත් කරන මෙන් ආරක්ෂක ලේකම් මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටී.

Post Views: 4
Previous Post

දිස්ත්‍රික්ක 26 න් 21ක කොවිඩ් රෝගීන්

Next Post

ත්‍රිවිධ හමුදා කඳවුරු ආරක්ෂිත බව තහවුරු කරන්න තවත් ජනාධිපති කාර්‍ය සාධක බලකායක්

editor

editor

Next Post

ත්‍රිවිධ හමුදා කඳවුරු ආරක්ෂිත බව තහවුරු කරන්න තවත් ජනාධිපති කාර්‍ය සාධක බලකායක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දතේ කැක්කුමක් ආවොත් කවුරුත් නොකරපු පුදුම හිතෙන බෙහෙතක්

දතේ කැක්කුමක් ආවොත් කවුරුත් නොකරපු පුදුම හිතෙන බෙහෙතක්

10 September 2025
අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

ඇල්ල වැල්ලවාය මාරක සිද්ධියේ තවත් අයෙක් අත්අඩංගුවට

10 September 2025
නේපාලය වෙත යන සියලුම ගුවන් ගමන් අත්හිටුවයි

නේපාලය වෙත යන සියලුම ගුවන් ගමන් අත්හිටුවයි

10 September 2025
නේපාල විරෝධතාව ප්‍රචණ්ඩ වෙයි

නේපාල විරෝධතාව ප්‍රචණ්ඩ වෙයි

10 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දතේ කැක්කුමක් ආවොත් කවුරුත් නොකරපු පුදුම හිතෙන බෙහෙතක්

දතේ කැක්කුමක් ආවොත් කවුරුත් නොකරපු පුදුම හිතෙන බෙහෙතක්

10 September 2025
අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

ඇල්ල වැල්ලවාය මාරක සිද්ධියේ තවත් අයෙක් අත්අඩංගුවට

10 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved