• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විපක්ෂය රටේ පාලන බලය ඉල්ලා සිටීම විහිලුවක් – ලාන්සා කියයි

17 June 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පක්ෂය තුළ සමගිය පවත්වාගෙන යාමට නොහැකිව එක්සත් ජාතික පක්ෂයත්, සමගි ජන බල වේගයත් ජනතාවගෙන් රටේ පාලන බලය ඉල්ලා සිටීම විහිලුවක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ දිවුලපිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් හමුවූ අවස්ථාවේස්දීය.

විපක්ෂයේ බෙදීම් දිනෙන් දින ඉහළ යමින් පවතින අතර නාමයෝජනා භාරදුන් පිරිස් පවා ඉල්ලා අස්වීමෙන් ඉදිරි මහ මැතිවරණ පරාජය නිසැක පරාජයක් වන බවට පිළිගෙන තිබෙන බවත් රටේ ජනතාව වෙනුවෙන් ප්‍රතිපත්තිමය දේශපාලනයක නිරත නොවෙමින් පක්ෂයේ බලය රැක ගැනීමේ තරගයක එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගයත් නිරත වෙමින් සිටින බව නිමල් ලාන්සා මහතා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවට ඉදිරිපත් කළ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව පසුගිය ජනාධිපතිවරණයේදී හැට නව ලක්ෂයකට අධික ජනතාවක් විසින් අනුමත කර ඇති අතර එය ක්‍රියාත්මක කිරීම සදහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඇති කරලීම සදහා ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය වෙනුවෙන් ජනතාව පෙළ ගැසී සිටින බව නිමල් ලාන්සා මහතා පැවසීය.

එලදායි පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, ගුණකරුක විනයගරුක සාධාරණ සමාජයක්, සහ සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම මූලික අරමුණ කොටගෙන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටින බව නිමල් ලාන්සා මහතා මෙහිදී පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතික ආරක්ෂාවට මුල් තැන දෙමින් කටයුතු කිරීම නිසා බියෙන් සැකෙන් තොරව ජනතාවට ජීවත් විය හැකි රටක් බිහි කර තිබෙන බවද නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

 

Post Views: 2
Previous Post

වංචාවට සහාය දුන්නානම් රට හදන්නත් සහාය දෙන්න – ජනපති

Next Post

වැනෙන නෙමෙයි පැහෙන එකක් හදන්න ඕන – දුමින්ද කියයි

editor

editor

Next Post

වැනෙන නෙමෙයි පැහෙන එකක් හදන්න ඕන - දුමින්ද කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved