ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව වූ පාර්ලිමේන්තු විවාදය අද (21) පාර්ලිමේන්තුවේ දී ආරම්භ කෙරිණි.
පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව විවාදය ආරම්භ වූ අතර යෝජනාව ගෙන එන ලද්දේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා විසිනි.
			
                                
                                
							











