• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින්ට INSEE සංස්ථා සිමෙන්ති සඳහා විශේෂ වට්ටම් පිරිනැමේ

5 October 2020
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට කොවිඩ් මර්දන සටනේ ඉදිරියෙන්ම රැඳීසිටිමින් ක්‍රියා කරන ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින්ගේ මෙහෙවර ඇගයීම වෙනුවෙන් විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය සිමෙන්ති සන්නාමය වන INSEE පසුගියදා පියවර ගත්තේය.

ශ්‍රී ලංකා යුද හමුදාව සහ INSEE සමාගම අතර අත්සන් කෙරුණු මෙම ගිවිසුම හරහා, ඕනෑම යුද හමුදා සාමාජිකයෙකුට INSEE සංස්ථා සිමෙන්ති මිලදී ගැනීමේදී සුවිශේෂී සහන මිලක් හිමි වේ.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි යුද හමුදා මූලස්ථානයේදී පැවැති මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදාවේ සුබසාධක අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානී බ්‍රිගේඩියර් ටිකිරි දිසානායක සහ INSEE සිමෙන්ති සමාගමේ විධායක උප සභාපති යාන් කුනික් (විකුණුම්, අලෙවි සහ නවෝත්පාදන) යන මහත්වරු එක්ව සිටියහ.

“සහන සේවා පිරිනැමීමේ සිට, කොවිඩ් ආසාදිතයින් සොයා විමර්ශන කරමින් හා දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යමින් ශ්‍රී ලංකා යුද හමුදාව, දේශීය කොවිඩ් මර්දන සටන සඳහා අනුපමේය දායකත්වයක් ලබාදී තිබෙනවා. එවන් මොහොතක යුද හමුදා සුබසාධක අංශය හා එක්ව සැමදෙනාගේ ආදරය දිනාගත් ‘සංස්ථා’ සිමෙන්ති නිෂ්පාදන සහන මිලක් යටතේ හමුදා සාමාජිකයින්ට ලබාදීමට අවස්ථාව උදාවීම අපටත් විශාල ගෞරවයක්. රට නැවත ගොඩනැංවීමේ කර්තව්‍යයේදී වගකිව යුතු පුරවැසියෙකු ලෙස අඛණ්ඩව අපගේ දායකත්වය ලබාදීමටත් අපි කැපවී සිටිනවා” යනුවෙන් යාන් කුනික් මහතා පැවසීය.

මෙම නව ගිවිසුමට අනුව පනාගොඩ, අනුරාධපුර, පල්ලේකැලේ, මින්නේරිය, බූස්ස, අම්පාර, දියතලාව සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හමුදා මූලස්ථානවල පිහිටි හමුදා සුබසාධක වෙළෙඳසැල් හරහා සහන මිල ගණන් යටතේ INSEE සංස්ථා සිමෙන්ති මිලදීගැනීමේ අවස්ථාව හමුදා සාමාජිකයින්ට හිමි වේ.

වසංගත තත්ත්වයේ වැඩිම බලපෑමක් පැවැති පසුගිය කාලයේදී, කොවිඩ් මර්දනය කිරීමේ ශ්‍රී ලංකා රජයේ කාර්යභාරයට සහයෝගය දක්වමින් යුද හමුදාව වෙත මුහුණු ආවරණ සහ මුඛ ආවරණ පිරිනැමීමට ද INSEE සමාගම පියවර ගෙන තිබුණි.

 

Post Views: 0
Previous Post

සමාජය තුළ කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය පාලනය කලයුතුයි – සෞඛ්‍ය අමාත්‍යංශය

Next Post

කොවිඩ් ආසාදිතයින් ගණන ඉහලට

editor

editor

Next Post

කොවිඩ් ආසාදිතයින් ගණන ඉහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් වෙඩි ප්‍රහාර මාලාවක්

අදත් වෙඩි තැබීමක්

23 June 2025
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

23 June 2025
ඇමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්

ඇමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්

23 June 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

23 June 2025

Recent News

තවත් වෙඩි ප්‍රහාර මාලාවක්

අදත් වෙඩි තැබීමක්

23 June 2025
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

23 June 2025
ඇමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්

ඇමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්

23 June 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

23 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් වෙඩි ප්‍රහාර මාලාවක්

අදත් වෙඩි තැබීමක්

23 June 2025
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

23 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved