තාක්ෂණික කමිටුවේ අවසන් තීන්දුව දෙන තෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමට අවසර නොදෙන බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
මෙම අදහස් පළ කළේ ඊයේ (02) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති තාක්ෂණික කමිටු රැස්වීමෙන් අනතුරුවයි. .
Post Views: 8