• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

වතු වැටුප රු. 1000 දෙන්න පඩිපාලක සභාව තීරණය කරයි

8 February 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට තේ සහ රබර් වගාව ආශ්‍රිත පාලිත සමාගම් යටතේ සේවය කරන වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහල නැංවීමට තේ සහ රබර් සඳහා වන පඩිපාලක සභා තීරණය කරයි.

ඒ, අද (8) රැස් වූ වතු වෘත්තීය සමිති සහ වතු හාම්පුතුන්ගේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වූ තේ සහ රබර් සඳහා වන පඩිපාලක සභාවලදි මෙම තීරණයට එළඹි බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

වතු කම්කරුවන්ගේ වැටුප් හා වෙනත් කටයුතු පිළිබඳව මීට පෙර ක්‍රියාත්මක වූයේ වතු වෘත්තීය සමිති සහ හාම්පුතුන් විසින් අත්සන් තබනු ලැබූ සාමූහික ගිවිසුමට අනුව මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසිය.

මෙහි දී වෘත්තී සමිති නායකයන් විසින් ඉදිරිපත් කළ යෝජනාව වූයේ රුපියල් 900ක මූලික වැටුප සහ රුපියල් සීයක අයවැය යෝජනා දීමනාවක් ලබා දීමයි.මෙම යෝජනාව සඳහා හාම්පුතුන් එකඟ නොවූ අතර ඒ අනුව එම යෝජනාව පිළිබඳව පැවැත් වූ ඡන්ද විමසීමේ දී ඡන්ද 11ට අටක් ලෙස වෘත්තිය සමිති ඉදිරිපත් කළ යෝජනාව සම්මත විය.
‍

Post Views: 5
Previous Post

රට පුරා කෘෂිකර්මාන්තය ව්‍යාප්ත කිරීමේ සැලසුමක් – රාජ්‍ය අමාත්‍ය සදාසිවම්

Next Post

විමල් කොතනද අපි දන්නේ නෑ .. අපේ පක්ෂයේ නායකයා මහින්දයි – මන්ත්‍රී සාගර කියයි

editor

editor

Next Post

විමල් කොතනද අපි දන්නේ නෑ .. අපේ පක්ෂයේ නායකයා මහින්දයි - මන්ත්‍රී සාගර කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බරපතල දුෂණ චෝදනා රැසක් සමග  කථානායකට එරෙහිව  හිටපු නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

බරපතල දුෂණ චෝදනා රැසක් සමග කථානායකට එරෙහිව හිටපු නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

3 February 2026
78 වන නිදහස් දිනය වෙනුවෙන්  සිරකරුවන් 49කට  විශේෂ ජනාධිපති සමාවක්

78 වන නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 49කට විශේෂ ජනාධිපති සමාවක්

3 February 2026
වසර 21කට පසු  මිල්කෝ කිරි ගොවීන්ට  ලාභාංශ බෙදා දෙයි

වසර 21කට පසු මිල්කෝ කිරි ගොවීන්ට ලාභාංශ බෙදා දෙයි

3 February 2026
කෙහෙල්බද්දර පද්මේව දන්නේ නෑ:  ඔහුගේ තාත්තා නම් හඳුනනවා  ප්‍රසන්න රණතුංග CIDයට පවසයි

කෙහෙල්බද්දර පද්මේව දන්නේ නෑ: ඔහුගේ තාත්තා නම් හඳුනනවා ප්‍රසන්න රණතුංග CIDයට පවසයි

3 February 2026

Recent News

ගුරු සංවර්ධන නිලධාරීන්ගේ  මාරාන්තික උපවාසය 8 වන දිනටත්

ගුරු සංවර්ධන නිලධාරීන්ගේ මාරාන්තික උපවාසය 8 වන දිනටත්

3 February 2026
බරපතල දුෂණ චෝදනා රැසක් සමග  කථානායකට එරෙහිව  හිටපු නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

බරපතල දුෂණ චෝදනා රැසක් සමග කථානායකට එරෙහිව හිටපු නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

3 February 2026
78 වන නිදහස් දිනය වෙනුවෙන්  සිරකරුවන් 49කට  විශේෂ ජනාධිපති සමාවක්

78 වන නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 49කට විශේෂ ජනාධිපති සමාවක්

3 February 2026
වසර 21කට පසු  මිල්කෝ කිරි ගොවීන්ට  ලාභාංශ බෙදා දෙයි

වසර 21කට පසු මිල්කෝ කිරි ගොවීන්ට ලාභාංශ බෙදා දෙයි

3 February 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බරපතල දුෂණ චෝදනා රැසක් සමග  කථානායකට එරෙහිව  හිටපු නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

බරපතල දුෂණ චෝදනා රැසක් සමග කථානායකට එරෙහිව හිටපු නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

3 February 2026
78 වන නිදහස් දිනය වෙනුවෙන්  සිරකරුවන් 49කට  විශේෂ ජනාධිපති සමාවක්

78 වන නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 49කට විශේෂ ජනාධිපති සමාවක්

3 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved