• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොලිසිය වැරදිකරුවන්ට දඩ ගහනවාට වඩා යහපත් මාර්ගය ගන්න ඕන – රාජ්‍ය ඇමැති දුමින්ද

2 April 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කුඩු, කසිප්පු විකුණන අයට පොලිසිය දඩ ගහනවාට වඩා ඔවුන් යහපත් මාර්ගයට ගන්න එක තමයි අප විසින් කල යුත්තේ බව සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ” ඒ වගේම හදිස්සියේ අමාත්‍යංශ වලින් සංවර්ධන යෝජනා ඉල්ලීම් කරනවා,ඒ සෑම යෝජනාවක්ම ඉල්ලනකොට ග්‍රාමීය කමිටුවත් එක්ක සාකච්ජා කරලා අවසන් තීන්දුව ගන්න.ඒක පුරුද්දක් කර ගන්න.මොකක් හරි යෝජනාවක් ගන්න ගමට ආවොත් ඒක කමිටුවත් සමගින් සාකච්ජා කරන්න.මොකද හැමදේම ක්‍රමවේදයකටනේ අපි යන්න යන්නේ,ජාතික කමිටු හදලා, අනු කමිටු හදලා,දිස්ත්‍රික් කමිටු හදලා, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු හදලා, ප්‍රාදේශීයව අනු කමිටු හදලා අපි බලාපොරොත්තු වෙන්නේ කාගෙන් යෝජනාවක් ගත්තත් ඒක සාකච්ජා කරලා ගන්න හරිම යෝජනාව විදිහට අපි දකින්නේ.හැබැයි අපිට තේරෙනවා අපි ක්‍රමවේදය හදාගෙන ආවාට,දැන් ක්‍රීඩා බඩු බෙදන එකක් ගත්තොත් අර තාම පුරුදු වෙලා ඉන්නේ ක්‍රීඩා නිළධාරීතුමා තමන් ගාව තියෙන ලැයිස්තුවට තමයි, නැත්නම් ගමෙන් තමන්ගෙන් ඉල්ලීමක් කරපු එක තමයි එයා එවන්නේ.එහෙම නොකර ඒ සම්බන්ධයෙන් ග්‍රාමීය කමිටුවත් සමඟ සාකච්ජා කරන්න, එහෙම සාකච්ජා කරලා ප්‍රමුඛතාවය අනුව තමයි ලැයිස්තුව එවන්න ඕනකම තියෙන්නේ. ඒ වගේම මම දැක්කා වසමකින් නිවසක් හදන වැඩසටහනේදී,වසම් කීපයකම යෝජනා ඇවිල්ලා නෑ,ඇයි කියලා ඇහුවම මන්ත්‍රීතුමත් උඩ බලනවා, නිළධාරීන් කියනවා අපිට දීලා නෑ කියලා,රජයේ නිළධාරීන් ලෙස ඔබතුමන්ලාට යම් යම් නිර්ණායක මත තමයි මේක තෝරන්න දීලා තියෙන්නේ,ඒ නිර්නායක අනුව තමයි දේශපාලන අධිකාරියයි,ඔබතුමන්ලයි හැමෝම ප්‍රථිලාභීයා තෝරන්න ඕනකම තියෙන්නේ. කොට්ඨාශයෙන් මේ යෝජනාව ගන්නවා නම් අපිට නිළධාරීන් ඕන නෑනේ, අපිට කැමති කෙනෙක් තෝරන්න පුළුවන්.ඒ නිසා රජයේ නිළධාරිනුයි, දේශපාලන අධිකාරියයි සහ මේ නීතී රීතී හා චක්‍ර ලේඛණ වලට අදාල විදිහට තමයි මේ ටික තෝරන්න ඕනකම තියෙන්නේ.කාටවත් ඇගිල්ල දික් කරන්න එපා මේක මන්ත්‍රීතුමා දුන්නා,මේක නිළධාරියා දුන්නා කියලා, මේක නෙමෙයි අපිට අවශ්‍යය කරන්නේ, හරිම කෙනා තෝරා ගැනීමයි අවශ්‍යය වෙන්නේ,ඒ නිසා මම කියන්නේ එන සෑම යෝජනාවක්ම ග්‍රාමීය කමිටුව සමඟ සාකච්ජා කරන්න, ඊට අමතරව අපි හිතමු වැව් ටික හදන්න ඕන කියලා, අපි ආයේ පාරක් ගමෙන් ගිහින් වැව් ලැයිස්තු ගන්න බෑ,අපි දැන් ගම සමඟ පිළිසඳරක් හරහා සියලුම යෝජනා ටික ප්‍රමුඛතාවක් ලෙස හදලා තියෙනවා.ඒ නිසා මේ ටික වෙනම කාණ්ඩ ගත කරන්න.එවිට සංවර්ධන කටයුතු ඒ ප්‍රමුඛතා ලැයිස්තු අනුව කළ හැකි වෙනවා. පහුගිය කාළයේ අපි එක එක විදිහට වැඩ කරපු නිසා ක්‍රමය පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා ඇති,නමුත් ආයේ පාරක් අපි හරි පාරට ආවම වැඩ ටික කරන්න පුලුවන් යැයි පැවසීය.

මෙම අවස්ථාවට, මිහින්තලය ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක සරත් ඉලංගසිංහ,තිරප්පනය ප්‍රාදේශීය සභා සභාපති රොෂාන් ඉලංගසිංහ යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින්,තිරප්පනය ප්‍රාදේශීය ලේකම්තුමිය සජිදාභාණු මහත්මිය ඇතුළු රාජ්‍යය නිළධාරීන් සහභාගී වූහ.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 7
Previous Post

නව ආයෝජකයන් සඳහා කර්මාන්තපුරයන්හි ඉඩම් ප්‍රදානය කෙරේ

Next Post

ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඩිජිටල් වේදිකාවට එක්වන්න – අධ්‍යාපන අමාත්‍යංශය

editor

editor

Next Post

ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඩිජිටල් වේදිකාවට එක්වන්න - අධ්‍යාපන අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

15 September 2025
සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

15 September 2025
මහින්දගේ ජීවිතය බේරා ගන්න – කොමොන්ඩෝ මෙහෙයුමක්

මහින්දගේ ජීවිතය බේරා ගන්න – කොමොන්ඩෝ මෙහෙයුමක්

15 September 2025
වසර 60කට පමණ පසු නවීකරණය වෙන  පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ

වසර 60කට පමණ පසු නවීකරණය වෙන පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ

15 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

15 September 2025
සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

15 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved