පිළියන්දල සහ කැස්බෑව ප්‍ර දේශයේ කොරෝනා ආසාදිතව මරණයට පත්වන පිරිස ඉහළ යාමට ඉදිරියේදි බලාපොරොත්තු විය හැකි බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සමන්තිකා විජේසුන්දර මහත්මිය පවසයි.
රජයේ සිමාවන් පනවන තෙක් නොසිට මහජනතාව විසින් තමන් ගැන සිතා නිවෙස්වල රැදි සිටින ලෙස ඇය අවධාරණය කලේය.
එසේම එන්නතකරණ සිදු වුවද එහි ප්‍රතිඵල ලබා ගැනීමට බොහෝ කාලය ගත වනු ඇති බව වෛද්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේය.