• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සිරස මර්ධනය කරනවාද ? විපක්ෂ නායක සජිත්ගෙන් විරෝධයක්

7 July 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සිරස රූපවාහිනී නාලිකාවේ විකාශන බලපත්‍රය අත්හිටුවීමේ සැලසුමක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ රජයේ ඉහළ නිලධාරීන් සහ නීතිඥයන් කැඳවමින් මේ සම්බන්ධයෙන් සැලසුමක් සකස් කරමින් ඇති බවයි.

මාධ්‍ය කරණයේ ඉතා පුළුල් ලෙස මුළු රටේ ගැටළු පිළිබඳ ආවරණය කරනු ලබන එකම නාලිකාව මේ ආකාරයේ තහනම් කිරීමට දැඩි ලෙස හෙලා දකින බව හෙතෙම පැවසිය. කෙසේ වෙතත් ආණ්ඩුව පාර්ශවයෙන් මේ සඳහා පිළිතුරක් ලබා දීම අවශ්‍ය බව විපක්ෂනායකවරයා අවධාරණය කළේය.

එයට පිළිතුර ලබා දෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ එවැනි කිසිදු ක්‍රියාමාර්ගයක් මේ මොහොතේ සිදුනොවන බවයි. එසේම කිසිදු මාධ්‍ය ආයතනයට එරෙහිව මර්දනකාරී ක්‍රියාවක් වත්මන් රජය සිදු නොකරන බවද අමාත්‍යවරයා පැවසීය.

Is Sirasa being suppressed? Opposition Leader Sajith protests

Opposition Leader Sajith Premadasa says that there is a plan to suspend the broadcasting license of Sirasa TV. He said in Parliament that a plan was being drawn up in this regard by summoning senior government officials and lawyers.
He said he strongly condemned the ban on this type of channel, which covers a wide range of issues in the media. However, the Leader of the Opposition stressed that the government needs to provide an answer to this question.

Replying to this Minister Bandula Gunawardena stated that no such action is being taken at this moment. He also said that the present government would not take any repressive action against any media institution.

Post Views: 1
Previous Post

ජපානයේ ශ්‍රි ලාංකිකයන්ගෙන් රෝහල් 14 කට උපකරණ පරිත්‍යාග කරයි

Next Post

එප්පාවල ඉහළ සියඹලෑව වැව ප්‍රතිසංස්කරණය රාජ්‍ය ඇමැති දුමින්දගේ නිරික්ෂණයට

editor

editor

Next Post

එප්පාවල ඉහළ සියඹලෑව වැව ප්‍රතිසංස්කරණය රාජ්‍ය ඇමැති දුමින්දගේ නිරික්ෂණයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved