මැණික් ගැරීමේදී හවුල් ඉඩම් අයිතියක් නොමැති පුද්ගලයන්ට බලපත්‍ර ලබා ගැනීමට තිබූ නීතිමය බාධකය ඉවත් කිරීමට අදාළව අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ එකඟතාව හිමිවු බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
මේ අනුව මැණික් ගැරීමේදී හවුල් ඉඩම් අයිතියක් නොමැති පුද්ගලයන්ට මැණික් ගැරීම සඳහා වූ බදු ඔප්පු මගින් අදාළ බලපත්‍රය ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනත යටතේ කර්මාන්ත අමාත්‍යවරයා විසින් සාදන ලද මෙම නියෝග ගැසට් කරන ලද්දේ 2020 මාර්තු මස 02 වැනි දිනැති අංක 2165/1 සහ 2021 අප්‍රේල් 01 දිනැති අංක 2221/49 දරන ගැසට් පත්රයන්හි ය.
කර්මාන්ත අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උපදේශක කාරක සභා රැස්වීමට කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරු වන දයාසිරි ජයසේකර, ලොහාන් රත්වත්තේ, ප්‍රසන්න රණවීර යන මහත්වරු ද සහභාගී වූහ.
Minister Wimal takes steps to remove legal barrier to the gem industry
Wimal Weerawansa, Minister of Industries has stated that the Ministry Consultative Committee has agreed to remove the legal impediment to obtaining licenses for persons who do not have joint land ownership in gem mining.
Accordingly, persons who do not have joint land ownership in gem mining will be able to obtain the relevant license through the tax deeds for gem mining.
These Regulations made by the Minister of Industries under the National Gem and Jewelery Authority Act No. 50 of 1993 were gazetted in Gazette Notification No. 2165/1 of 02 March 2020 and 2221/49 of 01 April 2021.
State Ministers of Industries Dayasiri Jayasekara, Lohan Ratwatte and Prasanna Ranaweera also participated in the Consultative Committee Meeting chaired by the Minister of Industry.