• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැටිච්ච රට ගොඩ ගන්න රාජපක්ෂලා දන්නවා – රාජ්‍ය ඇමැති රොෂාන්

15 October 2021
in දේශීය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

රාජපක්ෂලාට රට හදන්න ඕන විදිහ කියලා දෙන්න ඕන නැති බවත් වැටිච්ච රට ගොඩනගන්න ඕන විදිහ එයාලා හොඳට දන්නවා බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේ බුලත්කොහුපිටිය නගරයේදී රුපියල් මිලියන 48.7 ක වියදමින් ඉදිවන මහල් හතරකින් යුත් වෙළෙඳ සංකීර්ණයේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට අද (15) දින එක්වෙමිනි.

රාජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය,. ” මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමතිතුමා මගෙන් ඇහුවා, මොනවද පළාත් පාලනයට අඩුපාඩුවක්ව තියෙන වාහන කියලා .මම එහිදී එතුමාට වාහන අවශ්‍යතාව පිළිබඳ යෝජනාවලියක් දුන්නා. කසල එක්රැස් කිරීමේ රථ 350ක්, ගලි බවුසර් 150ක්, ඒ වාගේම ට්‍රැක්ටර් බවුසර් 150ක් ඒවාගේම ට්‍රැක්ටර් ඩෝසර් ඇතුළු වාහන 550ක ලැයිස්තුවක් ඉදිරිපත් කළා .
මේ අවුරුද්දේ අපි පාලම් දෙසීයක් සංවර්ධනය කරන්න අනුමැතිය ලබාගෙන තියෙනවා. එයින් පාලම් 14ක් කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉදි කිරීමට නියමිතයි . සමහර ව්‍යාපෘති අවුරුදු 4න් ඉවර කරන්න තියෙන ඒවා නිලධාරීන්ගේ විවිධ අවශ්‍යතා නිසා අවුරුදු විස්සක් දක්වා කල් අදින බව ජනාධිපතිතුමා අපිට දැනුම් දුන්නා. රටේ දැනට ව්‍යාපෘති 5000ට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වන අතර ඒවට කාර්යාල පඩි නඩි ගෙවනවා. වෙළඳ සංකීර්ණ ඇතිවිය යුතුයි. විශේෂයෙන් ජනාධිපතිතුමාගේ දැක්ම අනුව තරුණ විවසායකයින් ට විශාල ඉඩක් ලබාදිය යුතුයි. අපි දන්නවා ටෙන්ඩර් කරනකොට වෙළඳසල් තියෙන පුද්ගලයා ම තව වෙළඳසලක් ගන්නවා. ඒ නිසා නව ව්‍යාපාරිකයෝ නව විවසායකයෝ බිහිවීම අඩු වෙලා තියෙනවා. මේ නිසාම ඉල්ලීමක් කරනවා දිස්ත්‍රික් සංවර්ධන කමිටුව තියෙනවා, ප්‍රාදේශීය සංවර්ධන කමිටුව තියනවා ආණ්ඩුකාරතුමා ඉන්නවා ඒ අයට තියෙන බලතල අනුව අලුත් තරුණ විවසායකයින් පිරිසකට මේ අවස්ථාව ලබා දෙන ලෙසත් මා ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. මම ඉන්න දිස්ත්‍රික්කයේ ඉන්නේ දේශපාලන කුමන්ත්‍රණකාරයයෝ. දේශපාලනිකව පිටිපස්සෙන් ඇවිල්ලා පිහියෙන් අයින්නේ. වැඩ කරනවට කැමතිම නෑ. කකුලෙන් අදිනවා. හරිම කුහක ඉරිසියාකාර පිරිසක් මේ අයියලා ටික . එවන් වටපිටාවක දී උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මැතිතුමා මට යෝධ ශක්තියක් වෙලා තියෙනවා, යැයි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය .

මෙම අවස්ථාවට සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා, වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා, කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුල මහතා, හර්ෂ සියඹලාපිටිය මහතා, බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති රුවන් සංජීව මහතා, බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ජගත් වීරරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 47
Previous Post

කෙරවලපිටිය රහස් ගිවිසුම නිසා විදේශ බලපැම් එල්ල විය හැකියි – ජවිපෙ

Next Post

විභාග නොවන චෝදනා පත්‍ර ඉබේ අවලංගු වන ක්‍රමයක් සකස් කරනවා – ඇමැති සරත්

editor

editor

Next Post

විභාග නොවන චෝදනා පත්‍ර ඉබේ අවලංගු වන ක්‍රමයක් සකස් කරනවා - ඇමැති සරත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තරුණයන්ට සංස්කෘතික වටිනාකම් යල්පැනගිය දේවල් බවට පත්වෙලා!

තරුණයන්ට සංස්කෘතික වටිනාකම් යල්පැනගිය දේවල් බවට පත්වෙලා!

22 October 2026
තායිලන්ත නියෝජ්‍ය අගමැතිනියට නිසි ආරක්ෂාවක්වත් නෑ! රජයෙන් කිසිම දෙයක් නෑ!

තායිලන්ත නියෝජ්‍ය අගමැතිනියට නිසි ආරක්ෂාවක්වත් නෑ! රජයෙන් කිසිම දෙයක් නෑ!

22 October 2026
අපේ කටවල් වහන්න එන්න එපා! එයාලට ඕන විදියට  මම ප්‍රශ්න අහන්නේ නෑ…

අපේ කටවල් වහන්න එන්න එපා! එයාලට ඕන විදියට මම ප්‍රශ්න අහන්නේ නෑ…

22 October 2026
එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවෙන් ඉතිහාසගත ජයක්

එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවෙන් ඉතිහාසගත ජයක්

22 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තරුණයන්ට සංස්කෘතික වටිනාකම් යල්පැනගිය දේවල් බවට පත්වෙලා!

තරුණයන්ට සංස්කෘතික වටිනාකම් යල්පැනගිය දේවල් බවට පත්වෙලා!

22 October 2026
තායිලන්ත නියෝජ්‍ය අගමැතිනියට නිසි ආරක්ෂාවක්වත් නෑ! රජයෙන් කිසිම දෙයක් නෑ!

තායිලන්ත නියෝජ්‍ය අගමැතිනියට නිසි ආරක්ෂාවක්වත් නෑ! රජයෙන් කිසිම දෙයක් නෑ!

22 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved