එංගලන්තයට එරෙහි ක්රිකට් තරගයකදී ඉතිහාසගත ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.
මෙම ජයග්රහණය ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාවට වැදගත් අවස්ථාවක් වන අතර, තරගයේදී ශ්රී ලංකා ක්රීඩකයන් දැක්වූ දස්කම් පිළිබඳව ක්රීඩා ලෝලීන්ගේ අවධානය යොමුව තිබේ.
Post Views: 8