• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අසත්‍ය ප්‍රචාරයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා – ජනාධිපති ලේකම් 

24 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දියාවෙන් පොහොර ගෙන්වීම සඳහා රාජ්‍ය බැංකුවක පෞද්ගලික ගිණුමක් විවෘත කිරීම පිළිබඳව විපක්ෂ මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඇතැම් මාධ්‍ය තමාව ඉලක්ක කර නිර්මාණය කරන සාවද්‍ය ප්‍රවෘත්ති තරයේ ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ලේකම් පි.බී.ජයසුන්දර මහතා පවසයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පැවසුවේ එම ප්‍රවෘත්ති සම්පූර්ණයෙන් අසත්‍ය සහ ද්වේශ සහගතව නිර්මාණය කරන ඒවා බවය. රාජ්‍ය බැංකුවක ගිණුමක් විවෘත කිරීම අදාළ බැංකුව සහ ගිණුමේ හිමිකරු අතර කාර්යභාරයක් වන අතර එහිදි නියමිත ක්‍රියාපටිපාටියට අනුව කටයුතු කිරීම බැංකුවට අදාළ වගකීමක් බව ද හෙතෙම පැවසයි.

මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් හුවා දක්වමින් තමා ඉලක්කකොට සැලසුම් සහගතව ගෙන යන සාවද්‍ය ප්‍රචාරයන් සම්බන්ධයෙන් දැනටමත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා සඳහන් කරයි.

Post Views: 3
Previous Post

කඩිමුඩියේ නැනෝ නයිට්‍රජන් දියර ගෙන්වීම පිටුපස මගඩියක් – විපක්ෂනායක

Next Post

නිලධාරීන්ගේ අල්ලස දුෂණය නතර කිරීම ඉහළ නිලධාරින්ගේ වගකීමක් – ඇමැති සරත්

editor

editor

Next Post

නිලධාරීන්ගේ අල්ලස දුෂණය නතර කිරීම ඉහළ නිලධාරින්ගේ වගකීමක් - ඇමැති සරත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ස්පාඤ්ඤ – ආර්ජන්ටිනා ‘Finalissima’ පාපන්දු තරගය අවලංගු කෙරේ

15 March 2026
මිචිගන් යුදෙව් දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ පුද්ගලයාගේ සහෝදරයා හිස්බුල්ලා අණදෙන නිලධාරියෙකු බවට ඊශ්‍රායලය පවසයි

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ආරක්ෂිතව ගමන් කිරීමට අවශ්‍ය රටවල් සමඟ සාකච්ඡා කිරීමට ඉරානය සූදානම්

ආනයනික භාණ්ඩ මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් සැපයුම තහවුරු කිරීමට රජයෙන් විකල්ප මාර්ග

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ස්පාඤ්ඤ – ආර්ජන්ටිනා ‘Finalissima’ පාපන්දු තරගය අවලංගු කෙරේ

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ස්පාඤ්ඤ – ආර්ජන්ටිනා ‘Finalissima’ පාපන්දු තරගය අවලංගු කෙරේ

15 March 2026
මිචිගන් යුදෙව් දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ පුද්ගලයාගේ සහෝදරයා හිස්බුල්ලා අණදෙන නිලධාරියෙකු බවට ඊශ්‍රායලය පවසයි

මිචිගන් යුදෙව් දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ පුද්ගලයාගේ සහෝදරයා හිස්බුල්ලා අණදෙන නිලධාරියෙකු බවට ඊශ්‍රායලය පවසයි

15 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved