• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

INSEE සිමෙන්ති සමාගම මෙරට සිමෙන්ති හිඟය විසඳීම සඳහා දිවයින පුරා සිය සැපයුම් දාමයන් ශක්තිමත් කරයි

6 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම විසින් දේශීය වෙළෙඳපොළේ පවතින සිමෙන්ති හිඟය අවම කරගැනීම සඳහා සිය නිෂ්පාදන ධාරිතාවන් උපරිම මට්ටමින් පවත්වාගෙන යාමට කටයුතු කළ අතර, දිවයින පුරා සිය සැපයුම් දාමයන් විවිධ ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රශස්ත මට්ටමට ගෙන ඒමට සහ කාර්‍යක්ෂම කිරීම සඳහා හැකි සෑම පියවරක් ම ගනු ලැබුවේ ය.

සිමෙන්ති හිඟය ආරම්භයේ දී ක්ෂණිකව ක්‍රියාත්මක වූ INSEE සිමෙන්ති සමාගම සිය සමස්ත නිෂ්පාදන ධාරිතාව උපරිම මට්ටමින් පවත්වා ගනිමින්, වෙළෙඳපොළ වෙත අඛණ්ඩව සිමෙන්ති සැපයීම සඳහා කටයුතු කළ අතර, ඒ අනුව එම සමාගම 2021වසරේ 3න් වන කාර්තුව තුළ දී මෙට්‍රික් ටොන් 700,000 ක ඉහළ නිෂ්පාදනයක් වාර්තා කිරීමට සමත් විය.

“ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා විදියට, පශ්චාත් කොවිඩ් සමය තුළ නැවතත් ගොඩනැගෙමින් පවතින දේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රය වර්තමාන සිමෙන්ති හිඟය නිසා අර්බුදයට ලක්වීම නැවැත්වීමේ වගකීම සහ අභියෝගය INSEE සිමෙන්ති භාර ගත්තා.” යනුවෙන් INSEE සිමෙන්ති ශ්‍රී ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ගුස්ටාවෝ නවාරෝ මහතා අදහස් දක්වමින් පැවසුවේ ය.

මෙහි දී මෙරට සිමෙන්ති වෙළෙඳපොළ ස්ථාවර කිරීමේ පළමු පියවර ලෙස රජයේ රෙගුලාසි සහ ප්‍රතිපත්තිවලට පූර්ණ සහයෝගය ලබා දෙමින් දිවයින පුරා අඛණ්ඩ සිමෙන්ති සැපයුම ස්ථාවර කිරීම වෙනුවෙන් INSEE සිමෙන්ති සමාගමේ දීප ව්‍යප්ත බෙදාහැරීමේ සහ අලෙවි නියෝජිත ජාලය යෙදවීමට හැකි වූ බවත්, සිය පාරිභෝගිකයින් INSEE සිමෙන්ති කෙරෙහි තබා ඇති විශ්වාසය සහ ඔවුන්ගේ ඉවසීමේ ගුණය මෙම අභියෝගය ජය ගැනීම සඳහා තම සමාගමට ශක්තිය ලබා දුන් බවත් ඒ මහතා තව දුරටත් පැවසුවේ ය.

සිය ගාල්ල කර්මාන්තශාලාව මගින් මෙට්‍රික් ටොන් 1.5 ක හා පුත්තලම කර්මාන්තශාලාව මගින් මෙට්‍රික් ටොන් 1.3 ක නිෂ්පාදන ධාරිතාවක් මෙන් ම කොළඹ පිහිටි සිමෙන්ති පර්යන්තයේ මෙට්‍රික් ටොන් 0.8 ක ආනයන ධාරිතාවක් වශයෙන් මෙට්‍රික් ටොන් 3.6 ක උපරිම ධාරිතාවකින් යුක්තව ක්‍රියාත්මක වන INSEE සිමෙන්ති සමාගම වර්තමානයේ රට තුළ පවතින සිමෙන්ති හිඟය අවම කිරීම සඳහා සිය නිෂ්පාදන හා බෙදා හැරීමේ ජාලය ශක්තිමත් කිරීම වෙනුවෙන් අමතර ආනයන යාත්‍රා දෙකක් සිය සැපයුම් ක්‍රියාවලියට එක් කර ඇත.

පිටපත – PR

Post Views: 2
Previous Post

IOR න්‍යාය පත්‍රය මිලිටරිකරණය තොර ඉන්දියන් සාගරයේ ස්ථාවරත්වය සහතික කල යුතුයි – හිටපු අගමැති රනිල්

Next Post

ඝාතනයට ලක් වු ප්‍රියන්ත කුමාරගේ දරුවන් දෙදෙනාගේ සහ පවුලේ අනාගතය සම්බන්ධයෙන් රජයේ දැඩි අවධානය

editor

editor

Next Post

ඝාතනයට ලක් වු ප්‍රියන්ත කුමාරගේ දරුවන් දෙදෙනාගේ සහ පවුලේ අනාගතය සම්බන්ධයෙන් රජයේ දැඩි අවධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

20 May 2025
ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

20 May 2025
ඇඟලුම් කම්හල් ගැන ආරංචි, සුබ නැහැ

ඇඟලුම් කම්හල් ගැන ආරංචි, සුබ නැහැ

20 May 2025
නැවතත් ලොක්ඩවුන් යුගයක් ?

නැවතත් ලොක්ඩවුන් යුගයක් ?

20 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

20 May 2025
ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

20 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved