• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home විශේෂාංග

කොළඹ වරාය නගරය,සාගරයෙන් නැඟී එන “අනාගතයේ නගරය”

28 December 2021
in විශේෂාංග
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ පෝට් සිටියේ රන්වන් කෘත්‍රිම වෙරළ තීරයේ, ශ්‍රී ලාංකිකයකු වන සංජීව අල්විස් ඉතා උනන්දුවෙන් පෝට් සිටිහි ඉදිවන මූල්‍ය මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට සමාන වැලි මාලිගා ආකෘතියක් “ගොඩනැගීමේ” නිරත විය.

මුහුදු වෙරළේ ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලාංකික දරුවෝ තිදෙනෙක් අල්විස්ගේ “විශිෂ්ට නිර්මාණය” දැක, එම වැලි මාලිගාව ඔහු සමග එක්වී සහයෝගයෙන් ඉදිකිරීමට ඔහු වෙත දිව ගියහ. මුහුදු වැල්ලෙන් ඉදිවෙමින් පවතින වැලි මාළිගය පිළිබඳව කතාකරමින් සිටින අල්විස්ට සවන් දෙන අතරේ කුතුහලයෙන් පිරුණු එක් දැරියක් මෙසේ ඇසුවාය.

“ඇත්තටම මුහුදේ නගරයක් ඉදිකරන්න පුලුවන්ද? මුහුදෙන් මතුවෙලා එන මේ නගරය අනාගතයේ කෙබඳු එකක් වේවිද?”

චයිනා හාබර් ඉංජිනියරින් සමාගමේ (CHEC) ‘පෝට් සිටි කලම්බු ව්‍යාපෘතියේ’ ව්‍යාපෘති ඉංජිනේරුවකු වන අල්විස් වසර පහක් තිස්සේ එහි සේවය කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රධානම වාණිජ දිස්ත්‍රික්කය වන කොළඹ පිහිටා ඇති ‘පොර්ට් සිටි කොලොම්බෝ’ ව්‍යාපෘතිය චයිනා හාබර් ඉංජිනියරින් සමාගම (CHEC) සහ ශ්‍රී ලංකා රජය එක්ව සංවර්ධනය කරමින් සිටින මහා පරිමාණ ආයෝජන ව්‍යාපෘතියකි. එය චීනය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක එක් තිරයක් එක් මාවතක් සහයෝගීතාවයේ(Belt and Road) ආදර්ශයක් ලෙස සැලකේ. ව්‍යාපෘතිය ආරම්භ වූ දා සිට එහි ඉදිකිරීම් කටයුතු අල්විස් සිය දෑසින් දැක ඇත. ඔහු 1980 ගණන්වල වසර හයක කාලයක් චීනයේ රැඳී සිටිමින් සින්ගුවා(Tsinghua) විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු විද්‍යාව සහ ස්වයංක්‍රීයකරණය පිළිබඳව හදාරා තිබේ.

“චීනයෙන් ලබාගත් දැනුමින් මගේ මව් රට ගොඩනැගීමට පෝට් සිටි ව්‍යාපෘතියට සම්බන්ධවී එහි කොටසක් ලෙස කටයුතු කිරීමට ලැබීම ගැන මම ආඩම්බර වෙමි,” යැයි අල්විස් සඳහන් කරයි.

ඉදිකිරීම් මුල් අදියරේදී ඔහුගේ එක් කාර්යයක් වූයේ කොළඹ රජයේ අදාළ දෙපාර්තමේන්තු සමඟ සම්බන්ධීකරණය කිරීමයි. ව්‍යාපෘතියේ සුමට ප්‍රගතිය සහතික කිරීම සඳහා, ඉදිකිරීම් භූමියට අවම වශයෙන් ජල මූලාශ්‍ර දෙකක් අවශ්‍ය විය. අල්විස්ගේ උත්සාහයෙන් ව්‍යාපෘතියට අවසානයේ එම මූලාශ්‍ර ලැබිණි.

“අපි දැන් මෙහි සිදුකරන ඕනෑම කටයුත්තක් ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් නිදර්ශනයක් වනු ඇත,” ඔහු සඳහන් කළේය.

2019 ජනවාරි මාසයේදී ව්‍යාපෘතියට අදාළ සාගරයේ ගොඩකිරීම් අවසන් කරන ලදී.

ගොඩකිරීම් අවසන් කිරීම පෝට් සිටි ව්‍යාපෘතියේ සමස්ත ඉදිකිරීම්වල ප්‍රගතිය සලකුණු කරනවා පමණක් නොව, එය චීන විසඳුම් සහ තාක්‍ෂණයන් ලෝකය නමැති වේදිකාවේ ප්‍රදර්ශනය කිරීමක්ද වේ” යැයි චයිනා හාබර් ඉංජිනියරින් සමාගමේ (CHEC) පොර්ට් සිටි ව්‍යාපෘතියේ නියෝජ්‍ය ව්‍යාපෘති කළමනාකරු ෂෙන්ග් හඕ පැවසීය. ඉඩම් ගොඩකිරීම අවසන් වීමත් සමඟ ප්‍රධාන උද්‍යානයක්, කෘත්‍රිම වෙරළ තීරයක්, ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයක්, විනෝද යාත්‍රා සහ කුඩා බෝට්ටු සඳහා නැංගුරම් සහිත විශේෂෙයන් නිර්මාණය කරන ලද වරායක් සහ පාගමන් වෙනුවෙන් පාලමක් ඇතුළු නව පහසුකම් රැසක් ඉදිකර ඇත. ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ සභාපති සෝනාල ගුණවර්ධන මහතා පැවසුවේ, ‘පොර්ට් සිටි කොලොම්බෝ’ යනු අපේ රටට වඩාත්ම බලාපොරොත්තු සහගත ව්‍යාපෘතිය වන බවයි.

“ඉඩම් ගොඩකිරීමෙන් පසු අපගේ භූමි ප්‍රමාණය පුළුල් වීම ගැන මම ආඩම්බර වෙමි. එය අපගේ දරුවන්ගේ අනාගතයේ වැදගත්ම අංගවලින් එකක් වනු ඇත.”යැයි මේ පිළිබඳව අදහස් පළකරන තරුණ ශ්‍රී ලාංකීය ඡායාරූප ශිල්පියෙකු වන තාරක සමරසිංහ මහතා සඳහන් කළේය.

 

ෂින්හුවා (Xinhua) ලේඛක ටැං ලු විසිනි
පිටපත -PR

Post Views: 1
Previous Post

ගම – නගරය යා කළ කුළුබඩු මන්දිරය ජනපතිගේ අවධානයට

Next Post

ණයට ආහාර, තෙල් ගන්න වැඩසටහන ක්‍රියාත්මක කරන්න – රනිල් ආණ්ඩුවට දැනුම් දෙයි

editor

editor

Next Post

ණයට ආහාර, තෙල් ගන්න වැඩසටහන ක්‍රියාත්මක කරන්න - රනිල් ආණ්ඩුවට දැනුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved