• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වන අලින් ගම්වැදීම පාලනයට පියවර ගන්නැයි රාජ්‍ය ඇමැති දුමින්ද කියයි

10 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අනුරාධපුර මහවිලච්චිය යාය 04 කරඹගොල්ලෑව ගම්මානය ඇතුළු ගම්මානයන්ට පවතින වන අලි ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලෙස අලිවැටට ආරක්ෂක මුරකුටි ඉඳි කර සිවිල් ආරක්ෂක නිළධාරීන් යොදවා වන අලින් ගම්වැදීම පාලනයට පියවර ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා නිළධාරීන්ට උපදෙස් ලබා දුන්හ.

අනුරාධපුර, මහවිලච්චිය, යාය 04 ප්‍රදේශය ඇතුලු ගම්මාන රැසකට වන අලින් නිරන්තරයෙන් පැමිණ වගාවන්ට මෙන්ම නිවාස හා දේපළ වලට නිරන්තරයෙන් හානි සිදු කරන බැවින් ඒ සඳහා විසදුමක් ලබා දෙන ලෙස ගම්වාසීන් කළ ඉල්ලීමකට අනුව රාජ්‍ය අමාත්‍යවරයා දුමින්ද දිසානායක මහතා අලිවැට අසල ආරක්ෂක කුටි ඉදි කර ඒවායේ සිවිල් ආරක්ෂක නිළධාරීන් යොදවා රාත්‍රී කාළයේ අලි ගම්වැදීම පාලනය කර දීමට අවශ්‍යය කටයුතු කර දෙන ලෙස ඉල්ලීමක් කරනු ලැබීය.ඒ අනුව අලිවැට සඳහා යොදවා සිටින නිළධාරීන් අලිවැට ආරක්ෂක කුටි වලට යොදවා වන අලි ගම්වැදීම පාලනය කිරීමට අවශ්‍යය පියවර ගන්නා ලෙස නිළධාරීන්ට උපදෙස් ලබා දුන්හ.රාත්‍රී කාළයේ වන අලින් ගම්වදින අවස්ථාවේදී එම නිළධාරීන් අලිවෙඩි යොදා වන අලි එළවා දැමීම මගින් ගම්වැදීම පාලනය වන බව ගම්වාසීන් පැවසීය.නැතහොත් වන අලින් අලි වැටද කඩා දමා ගම්වදින බව ගම්වාසීන් පෙන්වා දුන්හ.

ඒ අනුව මුරකුටි කීපයක් ඉදි කර ආදර්ශනයක් ලෙස අලි ගම්වැදීම පාලනයට අවශ්‍යය කටයුතු සිදු කෙරුණ අතර, අමාත්‍යයවරයා පසුගියදා එය නිරීක්ෂණය කර ගම්වාසීන් සමඟ සාකච්ජාවක නිරත වූහ.

එහිදී ගම්වාසීන් පෙන්වා දුන්නේ වන අලින් ගම්වැදීම පාලනයට අලිවැට අසල ආරක්ෂක කුටි ඉදි කර ඒවායේ සිවිල් ආරක්ෂක නිළධාරීන් යෙදවීම මගින් ඉතාම සාර්ථක බවයි.නැතහොත් නිරන්තරයෙන් වන අලින් ගම්වැදී තම වගාවන්ට විශාල හානී සිදු විය හැකි බවද ගම්වාසීන් පෙන්වා දුන්හ.

ඒ අනුව අමාත්‍යයවරයා නිළධාරීන්ට උපදෙස් ලබා දෙමින් කියා සිටියේ මහවිලච්චිය ප්‍රදේශයේ වන අලි තර්ජිත ගම්මානයන්ගේ අලිවැට අසල අවශ්‍යය දුරින් ආරක්ෂක මුරකුටි ඉදි කර සිවිල් ආරක්ෂක නිළධාරීන් ඒවාට යොදවා වන අලින් ගම්වැදීම පාලනය කිරීමට පියවර ගන්නා ලෙස පැවසීය.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,” අනුරාධපුරයේ අපිට වන අලින්ගෙන් විශාල ප්‍රශ්න තියෙනවා,ඒ අනුව ගමේ උදවිය ඉල්ලීමක් කළා, අලි වැට ආරක්ෂා කරනවා වගේම, අපි පුලුවන්නම් මේ අලි වැටට ආරක්ෂක මුරකුටි ටිකක් ඉදි කරලා, ඒකට සිවිල් ආරක්ෂක නිළධාරීන් ටිකක් දැම්මොත් පුලුවන් වෙයි අලි ගම්වදින එක වලක්වා ගන්න.ඒ අනුව අපි ඒ කටයුත්ත කළා.ගමේ උදවිය කියන්නේ ඒක සාර්ථකයි කියන එක.ඒත් එක්කම තවත් අපි බලාපොරොත්තු වෙනවා ඉතිරි ප්‍රදේශ වලටත් මේ වගේම ආරක්ෂක මුරකුටි හදලා ඒවගේ රාජකාරී දැම්මම ගම ඇතුළට වෙන වෙන තැන්වලින් දැම්මම මේක බේරගන්න පුලුවන් වෙයි කියන කාරණාව, ඉදිරියේදී ඒ සඳහා අවශ්‍යය කටයුතු කරනවා යැයි පැවසීය.

මෙම අවස්ථාවට විලච්චිය තම්බියාව සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානාධිපති සුනිල් ජයරත්න, විලච්චිය බලකා භාර ජේෂ්ඨ නියාමක ජයලත් ධර්මතිලක,විලච්චිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මළලසේකර මහතා ඇතුළු ගම්වාසීන් සහභාගී වූහ.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 1
Previous Post

ලොහාන් රත්වත්තේට රාජ්‍ය ඇමැති ධුරයක්

Next Post

දේව පිළිම මහ මඟ දමා ගොස් තිබියදි හමුවෙයි

editor

editor

Next Post

දේව පිළිම මහ මඟ දමා ගොස් තිබියදි හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved