• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රංශයෙන් මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් පරිත්‍යාග කරයි

27 May 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රංශ රජය මඟින් මෙරට සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය යුරෝ ලක්ෂ තුනක් පමණ වටිනා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීම සිදු විය.

ඒ් ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලෙවාටු මහතා හා සෞඛ්‍ය හා ජල ජලසම්පාදන අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (26) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැති අවස්ථාවේදිය. .

මෙහිදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය යුරෝ ලක්ෂ තුනක් පමණ වටිනා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් මෙරටට පරිත්‍යාග කිරීම සිදු විය.

ප්‍රංශ රජය හා එම ජනතාවගේ පරිත්‍යාගයක් ලෙසින් අදාළ ඖෂධ තොගය පරිත්‍යාග කිරීම ප්‍රංශ තානාපතිවරයා අතින් සිදුවිය.

ස්වසන රෝග හා නිර්වින්දන ඖෂධ තොගයක් මෙහිදී පරිත්‍යාග කෙරිණි.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවැනි සහයෝගයක් ලබාදීමට හැකිවීම ගැන සතුටු වන බව ප්‍රංශ තානාපතිවරයා මෙහිදී කීය.

ඉදිරියටත් මෙවැනි පරිත්‍යාග මෙන්ම සහන සේවා කටයුතු සඳහා සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවද තානාපතිවරයා පැවසීය.

මෙරට සෞඛ්‍ය සේවාවේ කටයුතු සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවත් එමෙන්ම ඒ වෙනුවෙන් අවශ්‍ය විකල්ප ක්‍රියාමාර්ග වෙනුවෙන්ද පියවර ගන්නා බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

පවතින ආර්ථික හා මූල්‍ය අර්බුදයට අවශ්‍ය පියවර ගනිමින් සිටින්නේයැයිද ඒ තුළ සැපයුම් අංශයට බාධාවක් නොවන පරිදි අවශ්‍ය කටයුතු වෙනුවෙන් පියවර ගනිමින් සිටින්නේ යැයිද අමාත්‍යවරයා පැවසීය.

විශේෂයෙන් රටෙහි දේශපාලන ස්ථාවරත්වය මෙන්ම ආහාර සුරක්ෂිතතාවයත් රට සාමාන්‍ය තත්ත්වයට පත්වීමත් සමඟ සංවර්ධන කටයුතු සඳහා වන පියවර පිළිබඳවත් අමාත්‍යවරයා හා තානාපතිවරයා අතර සාකච්ඡා සිදු විය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් එස්.ජේ.එස්. චන්ද්‍රගුප්ත මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

Post Views: 2
Previous Post

ශෂි වීරවංශය වසර දෙකකට සිර දඩුවම් නියම කරයි

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ටෙස්ට් තරඟයෙන් විශිෂ්ට ජයක්

editor

editor

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ටෙස්ට් තරඟයෙන් විශිෂ්ට ජයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

9 June 2025
ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

9 June 2025

Recent News

කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

9 June 2025
ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved