• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

INSEE සමාගම කොලඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට වෛද්‍ය උපකරණ හා ඖෂධ පරිත්‍යාග කරයි

9 June 2022
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා සහ සැපයුම්කරු වන INSEE සිමෙන්ති සමාගම, කොලඹ ජාතික රෝහල (NHSL) සිදු කළ ඉල්ලීමකට අනුව, එහි දැඩි සත්කාර ඒකකය (MICU) වෙත අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ හා ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීම පසුගිය දා සිදු කෙරිණි.

එහි දී Noradrenaline Vials, CRRT කට්ටල, රුධිර ගෑස් කාට්රීජ (Blood Gas Cartridges), සංවේදක කාඩ්පත් (Sensor Cards), නාසෝගාස්ට්‍රික් ටියුබ (Nasogastric Tubes), මුත්‍රා කැතීටර (Urinary Catheters), මිලි ලීටර් 10 සිරින්ජ, නිර්ජීවාණු ශල්‍ය අත්වැසුම් (Sterile Surgical Gloves) පරීක්ෂණ අත්වැසුම් (Examination Gloves) සහ චූෂණ උපකරණ (Suction Jars) ඇතුළු උපකරණ හා ඖෂධ රැසක් සැපයීමට INSEE සිමෙන්ති සමාගම විසින් කටයුතු කෙරුණු අතර, ඒ වෙනුවෙන් පසුගිය දා පැවැත්වුණු චාම් උත්සවයේ දී INSEE සිමෙන්ති සමාගමේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක හා බාහිර කටයුතු සහ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී චන්දන නානායක්කාර යන මහත්වරුන් විසින් කොලඹ ජාතික රෝහලේ වෛද්‍ය ඩිල්ෂාන් ප්‍රියංකර, වෛද්‍ය සජීවක හා හෙද ප්‍රධානී ශිරෝමිනී යන මහත්ම මහත්මීන් වෙත අදාළ වෛද්‍ය උපකරණ හා ඖෂධ තොගය නිල වශයෙන් භාර දීම සිදුකෙරුණි. මෙම වැඩසටහන මඟින් කොලඹ ජාතික රෝහලේ, වෛද්‍ය දැඩිසත්කාර ඒකකයේ මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව, අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පහසුකම් සැපයීම INSEE සිමෙන්ති සමාගමේ අරමුණයි.

එම අවස්ථාවේ දී INSEE සිමෙන්ති සමාගමේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක මහතා අදහස් දැක්වූයේ මේ අයුරිණි. “මෙම අවස්ථාවේ දී කොළඹ ජාතික රෝහල අප සමාගම කෙරෙහි විශ්වාසය තබමින් අපගේ සහය ඉල්ලා සිටීම අපට මහත් ගෞරවයක්. වර්තමානයේ රට තුළ පවතින දුෂ්කර සහ අභියෝගාත්මක තත්ත්වය නිසා ම මෙම වෛද්‍ය උපකරණ සහ ඖෂධ තොගය ඉතා ඉක්මණින් ලබා දීමට අපි කටයුතු කළා. ‘ජීවිතය වෙනුවෙන් ගොඩනඟමු’ කියන තේමාව මුල් කරගනිමින් ක්‍රියාත්මක වන සමාගමක් විදියට අසාධ්‍ය තත්ත්වයේ පසු වන රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් දායක වීමට ලැබීම ගැන අපි හදවතින් ම සතුටු වෙනවා. ඒ වගේ ම වත්මන් අර්බුදයෙන් අපගේ ලක් මාතාව මුදා ගැනීමට අපි හැකි සෑම අවස්ථාවක දී ම කැප වන බව මම අවධාරණය කිරීමට කැමතියි.”

INSEE සිමෙන්ති සමාගම මෙරට පවතින අර්බුදකාරී තත්ත්වයෙන් රට මුදා ගැනීමට ශක්තියක් වෙමින්, ජනතාවගේ යහපැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් කැපවී සිටින ආයතනයක් වන අතර, සාමාජීය හා පාරිසරික තිරසාර වැඩසටහන් රැසක් ද දියත් කරයි. කොවිඩ් වසංගතයේ උච්චතම අවස්ථාවේ දී INSEE සිමෙන්ති සමාගම විසින් රෝහල්වලට අවශ්‍ය ඇඳන් සහ සෞඛ්‍ය සේවකයින්ට අත්‍යවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම වෙනුවෙන් පුළුල් වැඩසටහනක් දියත් කෙරිණි. එහි දී මහනුවර ජාතික රෝහලේ ඇඳන් 150 කින් යුත් නව වාට්ටුවක් ඉදිකිරීම සඳහා සිමෙන්ති ලබාදීම හා ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට INSEE සිමෙන්ති සමාගම කටයුතු කළ බව සිහිපත් කළ යුතුමය. ඊට අමතරව කොවිඩ් කාලවකවානුවේ දී වැලිසර ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල හා දිවුලපිටිය මූලික රෝහල ඇතුළු රෝහල් ගණනාවක පරිමාව ඉක්මවමින් වැඩි වූ රෝගීන්ට අවශ්‍ය ඉඩ පහසුකම් පුළුල් කිරීම සඳහා සිමෙන්ති පරිත්‍යාග කිරීමට ද INSEE සිමෙන්ති සමාගම විසින් කටයුතු කරන ලදී.

 

 

INSEE Contributes to the National Hospital of Sri Lanka

INSEE Cement, Sri Lanka’s leading cement manufacturer and supplier, has responded to a humanitarian aid request made by the National Hospital of Sri Lanka’s (NHSL), Medical Intensive Care Unit (MICU).

As a result, INSEE Cement was able to provide the complete list of urgently needed essential medicines and equipment, including noradrenaline vials, CRRT kits, blood gas cartridges, sensor cards, nasogastric tubes, urinary catheters, 10ml syringes, sterile surgical gloves, examination gloves, and suction jars. The medical supplies provided by INSEE Cement to the MICU at the NHSL will assist the facility to continue operations in the immediate future.

The medical supplies were officially handed over to the NHSL by Nandana Ekenayake, Chairman/ Chief Executive Officer of INSEE Cement together with Chandana Nanayakkara Head of External Affairs of INSEE Cement at a small, informal ceremony to commemorate the event, along with Dr. Dilshan Priyankara, Dr. Sajeewaka, and Mrs. Shiromi- Nurse-in-charge from the NHSL.

“We’re honoured to know that the NHSL has confidence in us to request our assistance in this instance,” said Nandana Ekenayake, Chairman/Chief Executive Officer of INSEE Cement. “We quickly went to work procuring the necessary materials after learning of the facility’s difficulties, which was no simple effort in the current environment. We are grateful, however, that we were able to get enough supplies, which have now been delivered to the hospital. We are glad to have been able to contribute to the support of saving lives and ensure that patients in critical condition have adequate access to lifesaving equipment and facilities as a company that strives to ‘Build for life.’ We look forward to doing our best wherever possible too, to ensure that Sri Lanka emerges stronger from the present crisis.”

INSEE Cement is committed to the well-being of communities and the current situation in the country and has initiated several social and environmental sustainability programs. During the height of the global pandemic, the Company provided adequate patient beds while also launching a comprehensive program to donate essential supplies to hospitals and frontline workers. Furthermore, INSEE Cement assisted the construction of a 150-bed hospital unit in collaboration with the National Hospital of Kandy by donating cement and providing the necessary technical assistance for the construction and completion of the project. More Cement donations and assistance were also rendered to other hospitals, including the National Hospital for Respiratory Diseases in Welisara, Ragama, the Colombo South Teaching Hospital, and the Divulapitiya Base Hospital, in order to help them expand to accommodate the increased patient load.

 

 

INSEE நிறுவனம் இலங்கையின் தேசிய வைத்தியசாலைக்கு பங்களிப்பாற்றியுள்ளது

இலங்கையின் முன்னணி சீமெந்து உற்பத்தியாளரும், வழங்குனருமான INSEE Cement, இலங்கை தேசிய வைத்தியசாலையின் மருத்துவ தீவிர சிகிச்சைப் பிரிவினால் விடுக்கப்பட்டிருந்த மனிதாபிமான உதவிக் கோரிக்கையை ஏற்று அதற்கு உதவியுள்ளது. இதன் விளைவாக, noradrenaline குப்பிகள், CRRT கருவிகள், இரத்த வாயு cartridges, சென்சார் கார்டுகள், nasogastric குழாய்கள், சிறுநீர் வடிகுழாய்கள், 10 மிலீ syringes, தொற்றுநீக்கிய அறுவைச் சிகிச்சை கையுறைகள், பரிசோதனை கையுறைகள் மற்றும் உறிஞ்சும் ஜாடிகள் அடங்கலாக, அவசரமாகத் தேவைப்படும் அத்தியாவசிய மருந்துகள் மற்றும் உபகரணங்களின் முழுமையான பட்டியலை INSEE Cement நிறுவனத்தால் வழங்க முடிந்துள்ளது. இலங்கை தேசிய வைத்தியசாலையின் மருத்துவ தீவிர சிகிச்சைப் பிரிவுக்கு INSEE Cement வழங்கியுள்ள மருத்துவப் பொருட்கள் தற்போதைக்கு அதன் செயல்பாடுகளைத் தடையின்றி தொடர்ந்து முன்னெடுக்க உதவும்.

இந்த நிகழ்வைக் குறிக்கும் வகையில் இடம்பெற்ற எளிமையான, முறைசாரா வைபவத்தில், INSEE Cement நிறுவனத்தின் பணிப்பாளர் சபைத் தலைவரும், பிரதம நிறைவேற்று அதிகாரியுமான நந்தன ஏக்கநாயக்க மற்றும் INSEE Cement நிறுவனத்தின் வெளிவிவகாரங்களுக்கான தலைமை அதிகாரியான சந்தன நாணயக்கார ஆகியோர் இணைந்து இலங்கை தேசிய வைத்தியசாலையின் சார்பில் கலந்து கொண்ட வைத்தியர் டில்ஷான் பிரியங்கர, வைத்தியர் சஜீவக மற்றும் தாதிய பொறுப்பதிகாரியான திருமதி ஷிரோமி ஆகியோரிடம் மருத்துவப் பொருட்கள் உத்தியோகபூர்வமாக கையளிக்கப்பட்டன.

“இந்தச் சந்தர்ப்பத்தில் எங்கள் உதவியைக் கோருவதற்காக இலங்கை தேசிய வைத்தியசாலை எங்கள் மீது நம்பிக்கை வைத்துள்ளது என்பதை அறிந்து கொள்வதில் நாங்கள் பெருமையடைகிறோம்,” என்று INSEE Cement நிறுவனத்தின் பணிப்பாளர் சபைத் தலைவரும், பிரதம நிறைவேற்று அதிகாரியுமான நந்தன ஏக்கநாயக்க அவர்கள் கூறினார். “இந்த வைத்தியசாலை முகங்கொடுக்கும் சிரமங்களை அறியப்பெற்ற உடனேயே, தேவையான மருத்துவப் பொருட்களைப் பெற்றுக்கொள்ளும் பணியை நாம் மிக விரைவாக முன்னெடுத்திருந்தோம். தற்போதைய சூழலில் இது சுலபமான ஒரு முயற்சியல்ல. எவ்வாறாயினும், எங்களால் போதுமான மருத்துவப் பொருட்களைப் பெற்றுக்கொள்ள முடிந்ததற்கு நாங்கள் நன்றியுள்ளவர்களாக இருக்கிறோம். அவை தற்போது வைத்தியசாலைக்கு வழங்கப்பட்டுள்ளன. உயிர்களைக் காக்கும் முயற்சிக்கான உதவியில் பங்களிக்க முடிந்ததில் நாங்கள் மகிழ்ச்சியடைகிறோம். மேலும் ஆபத்தான நிலையில் உள்ள நோயாளர்களுக்கு ‘வாழ்வுக்காக கட்டியெழுப்பும்’முயற்சிக்காக உழைத்து வருகின்ற ஒரு நிறுவனம் என்ற வகையில், உயிர்காக்கும் கருவிகள் மற்றும் வசதிகள் போதுமான அளவில் கிடைப்பதை உறுதிசெய்ய எம்மால் முடிந்தது. தற்போதைய நெருக்கடியில் இருந்து இலங்கை வலுவாக வெளிவருவதை உறுதி செய்வதற்காக எங்களால் இயன்றதைச் செய்ய நாங்கள் ஆவலுடன் உள்ளோம்,” என்று அவர் தொடர்ந்தும் குறிப்பிட்டார்.

INSEE Cement நிறுவனம் சமூகங்களின் நல்வாழ்வு மற்றும் நாட்டின் தற்போதைய சூழ்நிலைக்கு உதவுவதில் உறுதிபூண்டுள்ளதுடன், பல்வேறு சமூக மற்றும் சுற்றுச்சூழல் நிலைபேற்றியல் செயற்திட்டங்களை முன்னெடுத்துள்ளது. உலகளாவிய தொற்றுநோயின் உச்சத்தின் போது, இந்நிறுவனம் போதுமான நோயாளர் படுக்கைகளை வழங்கியிருந்த அதே சமயத்தில் மருத்துவமனைகள் மற்றும் முன்களப் பணியாளர்களுக்கு அத்தியாவசிய பொருட்களை நன்கொடையாக வழங்கும் ஒரு விரிவான திட்டத்தையும் அறிமுகப்படுத்தியது. மேலும், INSEE Cement நிறுவனம், கண்டி தேசிய வைத்தியசாலையுடன் இணைந்து 150 படுக்கைகள் கொண்ட வைத்தியசாலை சிகிச்சைப் பிரிவை நிர்மாணிப்பதற்கு சீமெந்தை நன்கொடை அளித்து, இத்திட்டத்தை நிர்மாணிப்பதற்கும், பூர்த்தி செய்வதற்கும் தேவையான தொழில்நுட்ப உதவிகளை வழங்கியது. வெலிசறை, ராகமை சுவாச நோய்களுக்கான தேசிய வைத்தியசாலை, கொழும்பு தெற்கு போதனா வைத்தியசாலை மற்றும் திவுலப்பிட்டிய ஆதார வைத்தியசாலை உட்பட ஏனைய வைத்தியசாலைகளுக்கும் மேலும் பல சீமெந்து நன்கொடைகளும் உதவிகளும் வழங்கப்பட்டன. நோயாளர்களின் எண்ணிக்கை அதிகரித்துள்ள நிலையில், அவற்றைச் சமாளிப்பதற்காக மருத்துவ சிகிச்சை இட வசதிகளை விஸ்தரிப்பதற்கு உதவுவதே இதன் நோக்கமாகும்.

 

 

 

 

Post Views: 10
Previous Post

20 වන සංශෝධනය වහාම අහෝසි කරන්නැයි සිවිල් හා බහුජන සංවිධාන ඉල්ලයි

Next Post

පොදු ප්‍රවාහන සේවය විධිමත් කිරීමට පියවර – ජනපති

editor

editor

Next Post

පොදු ප්‍රවාහන සේවය විධිමත් කිරීමට පියවර - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved