• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෙළපොත් 2023 වර්ෂයේ දී නිසි වේලාවට සිසුන් අතට – අධ්‍යාපන අමාත්‍යංශය

31 August 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරි වර්ෂය සඳහා අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යංශය පැවසුවේ 2023 වර්ෂයට අවශ්‍ය පෙළපොත් මුද්‍රණය සඳහා අවශ්‍ය ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 16,483ක් බවයි.

පාසල් පෙළපොත් මුද්‍රණයට මෙන් ම විභාග ප්‍රශ්නපත්‍ර මුද්‍රණයට හා පිළිතුරු ලිවීම ආදියට අවශ්‍ය වන කඩදාසි හා ලිපිද්‍රව්‍ය ඉන්දියානු ණය ආධාර යටතේ ආනයනය කෙරෙන අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ හා ඊට අනුබද්ධ ආයතනවල කඩදාසි අවශ්‍යතා ද මෙමගින් ම සපුරා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත. ඊට අදාළ ලංසු කැඳවීම, විවෘත කිරීම ආදී පියවර මේ වන විටත් අවසන් කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් මුළු පෙළපොත් පිටපත් ප්‍රමාණයෙන් 45%ක් මුද්‍රණය කරවාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මේ වන විට ලැබී ඇත.

ඊට අවශ්‍ය මුද්‍රණ කඩදාසි ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාගැනීමට අවශ්‍ය කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන ශාඛාව මගින් සිදු කරගෙන යනු ලැබේ. එම කඩදාසි මුද්‍රණ අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි අදියර කිහිපයක් යටතේ ආනයනය කිරීමට සැලසුම් කර ඇත. මීට අමතර ව මුද්‍රණ සංස්ථාවට ලබා දුන් 45%ට අතිරේක ව ඉතිරි පෙළපොත් 55% සඳහා ප්‍රසම්පාදන පටිපාටිය යටතේ තෝරාගෙන ඇති පෞද්ගලික මුද්‍රණකරුවන් සඳහා ද ඔවුන්ගේ ඉල්ලීම අනුව මුද්‍රණ කඩදාසි අවශ්‍යතා ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් ව කටයුතු කරනු ලැබේ.

 

 

 

 

Post Views: 2
Previous Post

අතුරු අයවැය පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අදින් ඇරඹෙයි

Next Post

ගජ මිතුරු හොරුන්ව රකින්න අය වැයක් – රවි කුමුදේශ්

editor

editor

Next Post

ගජ මිතුරු හොරුන්ව රකින්න අය වැයක් - රවි කුමුදේශ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved