• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රශ්න වෙනුවට උත්තර සපයන විපක්ෂයක් අපි – විපක්ෂනායක සජිත්

16 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටත් රජයක් බංකොලොත් වී ඇති මොහොතක රාජ්‍ය බලයක් නොමැති විපක්ෂයක් ලෙස සමාජීය යුතුකම, මහජන වගකීම සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (15) අම්පාරේ දී කියා සිටියේ විපක්ෂය විසින් සිදු කරන හුස්ම වැඩසටහන සහ සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ ඉටු කරන්නේ පුරවැසියන් ලෙස සමාජීය යුතුකම, මහජන වගකීම සහ මේ රටේ ජනතාව ජීවත් කරවීම වෙනුවෙන් තමන්ට පැවරී ඇති සමාජීය වගකීම බවත් මේ අවස්ථාවේ මැති ඇමැතිකම් නොගෙන මේ රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ඒමට අත හිත දෙන බවත් මැති ඇමතිකම් ලබා ගැනීම තුළින් සිදු වන්නේ බංකොලොත් රටක ජනතාව තවදුරටත් පීඩනයට පත්වීම බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 52වන පියවර ලෙස රුපියල් තිස්පන් ලක්ෂයක් (රු. 3,500,000) වටිනා  Dialysis යන්ත්‍රයක් අම්පාර රෝහලට පරිත්‍යාග කරනු ලැබීය. මීට පෙර වට 51ක් තුල ලක්ෂ 1562ක (රුපියල් 156,216,900) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කරනු ලැබීය.

74 වසරක දේශපාලනය ගැන විවේචනය පැවතියත් එදා තිබූ විපක්ෂයට වඩා අප ප්‍රශ්න අහන විපක්ෂයකට එහා ගිහින් සාර්ථක විසඳුම් ලබා දෙන බවත් පැවසීය. වත්මන් ජනාධිපතිවරයා අගමැතිවරයාව සිටි කාලයේ දී රට ගොඩනැගීමට උදව් කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ තනතුරු ලබා නොගෙන සෞඛ්‍ය අධ්‍යාපනය ගොඩනැගීම වෙනුවෙන් උදව් කරන බවට පොරොන්දු වූ බවත් පැවසීය. එහි ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් හුස්ම වැඩසටහනත් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනත් ආරම්භ කළ බවත් එමඟින් විපක්ෂයක් ලෙස යුතුකම් වගකීම් ඉටු කරන බව ද පැවසීය.

මැති ඇමතිවරුන් වෙනුවෙන් කැපකරන මුදල් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් යෙදවීමෙන් ජීවිත ගණනාවක් බේරෙන බවත් සමගි ජන බලවේගය විපක්ෂයෙන් ලෙස මේ අවස්ථාවේ සිදු කරන්නේ අඩු පිරිවැයකින් වැඩි වැඩ කොටසක් කර සමාජයට සිදුවිය යුතු වගකීම ඉටු කිරීම බවත් පැවසීය.

Post Views: 1
Previous Post

පනත් කෙටුම්පත් ත්‍රිත්වයකට කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි

Next Post

නව විදේශ තානාපතිවරු දෙදෙනෙක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති

editor

editor

Next Post

නව විදේශ තානාපතිවරු දෙදෙනෙක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

17 June 2025
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

17 June 2025
දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාවය ඉහළ නංවමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා –  හරිනි අමරසූරිය

දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාවය ඉහළ නංවමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා –  හරිනි අමරසූරිය

17 June 2025
පැය 48ක වැඩවර්ජනයක් ?

පැය 48ක වැඩවර්ජනයක් ?

17 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

17 June 2025
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved