27 April 2024
#දේශීය

නව විදේශ තානාපතිවරු දෙදෙනෙක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ නව විදේශ තානාපතිවරු දෙදෙනෙක් අද (16) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.

නෙදර්ලන්තය සහ සෞදි රාජ්‍යය වෙනුවෙන් මෙලෙස නව තානාපතිවරු පත්ව සිටින අතර ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිවරයා ලෙස බොනි ඔර්බක් මහත්මිය (Bonnie Horbach) සහ ශ්‍රී ලංකාවේ සෞදි තානාපතිවරයා ලෙස කහලිඩ් හමුඩ් නසර් අල්ඩසාන් අල්කහ්තානි (Kahalid Hamoud Nasser Aldasan Alkahtani) මහතා පත්ව සිටී.

Leave a comment

Your email address will not be published. Required fields are marked *