• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආර්ථිකය යළි ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළි‍වෙළට – ලෝක බැංකුවේ පැසසුම්

3 October 2022
in දේශීය

මෙරට ආර්ථිකය යළි ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ අගය කරන බව ලෝක බැංකුව පවසයි.

ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂ FARIS HADAD-ZERVOS මහතා සඳහන් කරන්නේ බිඳ වැටුණු ආර්ථිකය යථාවත් කිරීම සඳහා රජය විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිය කැපවීම ප්‍රදර්ශනය කරමින් සිටින බවයි.

ලෝක බැංකුව එම තත්ත්වයන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව හෙතෙම අවධාරණය කරයි. FARIS HADAD-ZERVOS මහතා මේ අදහස් පළ කළේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමඟ අද (03) මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවක දී ය.

භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් අබේසේකර, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

 

The government’s initiative to revive the economy of the country is appreciated by the World Bank.

Mr. Faris Hadad Zervos, the country director for Sri Lanka, Maldives and Nepal, of the World Bank, states that the government is demonstrating its commitment by taking various measures to restore the collapsed economy, and encouraged them to continue on their path of further governance reforms, a comprehensive debt restructuring and progress on an IMF program. He emphasizes that the World Bank is closely monitoring the situation. Mr. Faris expressed this opinion in a special discussion held today (03rd October) at the Ministry of Finance, Economic Stabilization and National Policies with the State Minister of Finance, Hon. Shehan Semasinghe. Secretary to the Treasury, Mr. Mahinda Siriwardena, Director General / Department of External Resources, Mr. Ajith Abeysekera, Director General / Department of Fiscal Policy, Dr. Kapila Senanayake and other officials participated in this event.

 

 

 

Post Views: 18
Previous Post

නව කැබිනට් ඇමැතිවරුන් අද නෑ .. !

Next Post

මෙරට සේවා කාලය නිම කළ කැනඩා මහකොමසාරිස් සහ ප්‍රංශ තානාපති ජනපති හමු වෙති

editor

editor

Next Post

මෙරට සේවා කාලය නිම කළ කැනඩා මහකොමසාරිස් සහ ප්‍රංශ තානාපති ජනපති හමු වෙති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved