27 April 2024
#දේශීය

නව කැබිනට් ඇමැතිවරුන් අද නෑ .. !

නව කැබිනට් අමාත්‍යවරුන් 10 දෙනෙකු අද (03) දිනයේ දිවුරුම් දීමට නියමිත බවට පලවන වාර්තා අසත්‍ය බව ජනාධිපති කාර්යාලයේ නිලධාරියකු අප වෙත පැවසිය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කැබිනට් අමාත්‍යවරුන් ලෙස පත්කලයුතු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් 10 දෙනෙකුගේ ලැයිස්තුවක් මේවනවිට ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති අතර ඔවුන් පත් කිරීමේ යම් යම් ගැටළුකාරි තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.

22වන අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව විවාදයෙන් හා ඡන්දය විමසීමෙන් පසුව එයට ලැබෙන ප්‍රතිඵල අනුව නව කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම් දීමට නියමිතව ඇති බව වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *