විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභා අවස්ථාවේ විවාදයේ ( වැය ශීර්ෂ ) දෙවැනි දින විවාදය අද (24) පාර්ලිමේන්තුවේ දී ආරම්භ කෙරිණ. ඒ අනුව,ආරක්ෂක අමාත්‍යාංශය,මහජන ආරක්ෂක අමාත්‍යාංශය,තාක්ෂණ අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනේ.