27 April 2024
#දේශීය

සණස කොප් සිටිය කන්දේගදෙර දි විවෘත කෙරේ

ආහාර සුරක්ෂිතතාව ජාතික වැඩසටහනට සමගාමීව දොඩම්දෙනිය , කන්දෙගෙදර ස.ණ. ස. සමිතිය මඟින් ගමට තිලිණ කරන ස.ණ.ස. මිනි කෝප් සිටි වෙළෙඳ සැලක් මාතලේ කන්දේගෙදර ප්‍රදේශයේදි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත්. යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරුණි.

මෙම අවස්ථාවට මාතලේ මහ නගරාධිපති එස්.ප්‍රකාශ්, පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න , පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් අමිල නවරත්න මහතා ද ඇතුළු පළාත් සභා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *