• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2022 තරම් අසීරු කාලයක් නැවත් රට තුළ ඇති වෙන එකක් නෑ – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

26 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආනයන අත්හිටවූ දින සිට මේ දක්වා කාලය තුළ ඩොලර් මිලියන 2,500ක මුදලක් ඉතිරි කිරීමට හැකි වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාත්‍යන්තර රේගු දිනය නිමිත්තෙන් අද (26) රේගු මූලස්ථානයේ පැවැති උත්සවයට එක් වෙමිනි.

2022 තරම් ආර්ථික වශයෙන් අසීරු වසරක් ¬මෙරට ඇති නොවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා එහි දී කියා සිටියේ ය. එහෙත් ආර්ථික අර්බුද, දේශපාලන අර්බුද මැද ගෙවී ගිය 2022 වසරේ ඇති වූ පීඩාවන් අමතක වූ ආකාරයෙන් ඇතැමුන් කටයුතු කරමින් සිටින බ හෙතෙම පෙන්වා දුන්නේ.

එහිදී රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය මහතා මෙසේ අදහස් පල කලේය “නිදහස ලැබූ දා ඉඳල මෙතෙක් අපි ගත කරපු අසීරුතම වර්ෂය 2022 කියල කිවුවොත් නිවැරැදියි. ආර්ථික අර්බුදයක්, ඒ ආර්ථික අර්බුදය විසින් නිර්මාණය කළ දේශපාලන අර්බුදයකට අපි මුහුණ දුන්න. එවැනි අර්බුද මැද වුව ද සිය ආදායම් ඉලක්ක වෙන ළගා වූ රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අපි ස්තුති වන්ත විය යුතු යි. අපට ආනයන සීමා කරන්න බදු පැනවීම වගේ වෙනත් ක්‍රම තියෙනවා. නමුත් අපි ගන්න තියෙන අසීරුම තීරණය අරගෙන භාණ්ඩ 1465ක් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කළා. අවස්ථා කිහිපයක දී අපි ඒ සීමාවන් ඉවත් කළා. තවත් භාණ්ඩ 685ක් ආනයනය නවත්වල තියෙනවා. ඒ ආනයනයන් අත්හිටුවීම නිසා මේ දක්වා ඩොලර් මිලියන 2500ක් රටට ඉතිරි කරල තියෙනවා. අපට හදා ගන්න පුළුවන් සරුංගල්, වෙසක් කූඩු, දැහැටි කූරු විතරක් නෙවෙයි නුවරඑළියෙ හැදෙන රෝසමල් පවා අපි ආනයන කළා. ඒ සියල්ල නවත්තවල තමයි අපි මේ මුදල ඉතිරි කර ගත්තෙ. පොහොර ටික ගේන්නෙ ඩොලර් මිලියන 50ක් 60ක්, බෙහෙත් ටික ගේන්නෙ 800ක්, තෙල්වලට ඩොලර් මිලියන 3000ක් විතර යනවා. පෝලිම් යුගය අමතක වෙලා අද ගොඩක් දෙනාට. අපි තාම එතනමයි ඉන්නෙ. ඒ ඉතිහාසය අමතක කරල අපට ඉදිරියට යන්න බෑ.” යැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

Post Views: 1
Previous Post

ඩෙංගු මර්දනය නොකලොත් තත්ත්වය භායානකයි -සෞඛ්‍ය කීට විද්‍යා නිළධාරී දිස්නක දිසානායක

Next Post

75 වැනි නිදහස් සැමරුම අවම වියදමින් අභිමානවත්ව සැමරමු – ජනපති

editor

editor

Next Post

75 වැනි නිදහස් සැමරුම අවම වියදමින් අභිමානවත්ව සැමරමු - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025

Recent News

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved