• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පළාත් පාලන ඡන්ද විමසීමට විශේෂ පැමිණිලි ඒකකයක් – පැෆ්රල් සංවිධානය

1 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2023 වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව විශේෂ පැමිණිලි ඒකකයක් ස්ථාපිත කර ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.

ඒ් අනුව රාජ්‍ය දේපළ හා බලය අයථා පරිහරණය, ඡන්ද දායකයන්ට අල්ලස් ලබාදීම, භාණ්ඩ බෙදා දීම, විශේෂයෙන් පළාත් පාලන ආයතනවල සම්පත් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගැනීම එම භාණ්ඩ අපේක්ෂකයන් ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීම, නව පත්වීම් ලබාදීම, ස්ථාන මාරු කිරීම් හා උසස් කිරීම්, වැනි මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් නිරීක්ෂණය කරමින් හා අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන බව පැෆ්රල් සංවිධානය පවසා සිටි.

එම සංවිධානය පවසා සිටියේ ඔබ දිස්ත්‍රික්කයේ, ඔබ පළාත් පාලන ආයතනයේ හෝ ඔබ කොට්ඨාසයේ පළාත් පාලන ඡන්ද විමසීම් සම්බන්ධයෙන් ඔබට හෝ ඔබගේ පාක්ෂිකයන්ට හෝ ඔබ පක්ෂයේ නොවන වෙනත් පක්ෂයක අපේක්ෂකයින්ට එසේ නැතහොත් ඔබගේ අසල්වාසීන්ට, ඡන්ද දායකයන්ට සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් පැෆ්රල් ප්‍රධාන කාර්යාලයේ පිහිටි විශේෂ මැතිවරණ පැමිණිලි ඒකකය වෙත ඔබගේ පැමිණිල්ල ඉදිරිපත් කළ හැකි බවයි.

පළපුරුදු නීතීඥ මඩුල්ලකින් සමන්විත එම පැමිණිලි ඒකකය හරහා ඔබගේ ගැටළුව ලද විගස ඊට කඩිනමින් විසඳුම් ලබාගැනීම සඳහා අවශ්‍ය පාර්ශ්වයන් වෙත යොමු කරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අප කටයුතු කරමින් සිටින අතර ඕනෑම වේලාවක ඔබට ඔබගේ පැමිණිල්ල මේම ඒකකය වෙත ඉදිරිපත් කළ හැකි බව පැෆ්රල් සංවිධානය අවධාරණය කර සිටියේය.

එසේම කාන්තා අපේක්ෂිකාවන් වන ඔබට ඔබගේ ප්‍රචාරණ කටයුතු සිදු කිරීමේදී මුහුණපෑමට සිදුවන ඕනෑම ගැටළුවක් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට මෙම ඒකකය තුළ විශේෂ අංකයක් හඳුන්වා දී ඇත.

පැමිණිලි ඉදිරිපත් කළ හැකි විශේෂ පැමිණිලි ඒකකයේ දුරකතන අංක පහත පරිදි වේ.

සාමාන්‍ය 011-2558570/ 011-2558571
ෆැක්ස් 011-2558572/ 011-2558579
Hotline / WhatsApp 075-3505245 (සිංහල මාධ්‍ය )
Hotline / WhatsApp 075-8989104 (දෙමළ මාධ්‍ය )
ඊමේල් [email protected] (සිංහල)
[email protected] (දෙමළ)

කාන්තා අපේක්ෂිකාවන් සඳහා විශේෂයෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකි විශේෂිත අංකය 075-8989120 Hotline / WhatsApp

ඉහතින් දැක්වූ අංක හරහා ගැටළුවක් ඇත්නම් හැකි ඉක්මනින් අපගේ විශේෂ පැමිණිලි ඒකකය වෙත ඔබගේ පැමිණිල්ල ඉදිරිපත් කරමින් නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක්ට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස ඔබට නැවතත් අවධාරණය කර සිටින බව පැෆ්රල් සංවිධානය වැඩිදුරටත් දැනුම් දී සිටි.

 

 

 

2023 Local Government Polls Establishment of a Special Complaint Unit – PAFFREL

The PAFFREL which is dedicated to secure the right to vote of the people through free and fair elections is closely monitoring and making necessary interventions regarding the violation of election laws such as the misuse of state property and power, bribing voters, distribution of goods, particularly the use of resources belonging to local government bodies for election campaign and promotion of candidates, making new appointments, transferring or promoting staff during the election time.

Therefore, any complaint on acts of misdemeanor that may affect you or members of your party or the candidates of another party or your neighbors and voters in your district, your local government body or your division in connection with the local government polls, can be referred to the Special Election Complaints Unit set up at the PAFFREL head office.

As soon as your complaint is received through the Special Election Complaint Unit which consists of an experienced panel of lawyers, it will be referred to the relevant parties for prompt action and for finding a quick solution; and you can submit your complaint to this special unit at any time of the day. Also, a special number has been allocated in this unit enabling the women candidates to submit their complaints regarding any problem that they may encounter while conducting their campaign activities .

The phone numbers of the Special Election Complaints Unit, which could be used to submit your complaints, are as follows.

General Number: 011-2558570/ 011-2558571
Fax: 011-2558572/ 011-2558579
Hotline/WhatsApp: 075-3505245 (Sinhala Media)
Hotline/WhatsApp: 075-8989104 (Tamil Media)
Email: [email protected] (Sinhala)
[email protected] (Tamil)

Special contact number for women candidates to make complaints: 075-8989120 (Hotline/WhatsApp)

I would like to emphasize that you should not hesitate to submit your complaint/s if any, to our Special Election Complaints Unit as soon as possible and extend your support to ensure a free and fair election.

 

 

2023 உள்ளுராட்சி சபை தேர்தல் பஃவ்ரல் விசேடமுறைப்பாட்டு பிரிவு

நீதியானதும் சுதந்திரமானதுமான தேர்தல் மூலம் வாக்குரிமையைப் பாதுகாப்பதற்காக பஃவ்ரல் அமைப்பு அர்ப்பணிப்புடன் செயலாற்றிவருகின்றது .அரசசொத்துக்களையும் அதிகாரத்தையும் முறைகேடாகப் பயன்படுத்தல், வாக்காளர்களுக்கு கையூட்டல் வழங்கல், பொருட்கள் பகிர்ந்தளித்தல், குறிப்பாக உள்ளுராட்சிமன்றங்களுக்குச் சொந்தமானவளங்களை தேர்தல் பிரச்சாரங்களுக்காகப் பயன்படுத்தல், அவற்றை வேட்பாளர்களின் பரப்புரைக்காகப்பயன்படுத்துதல், புதிய நியமனங்கள் வழங்கல், இடமாற்றம் மற்றும் பதவியுயர்வு வழங்கல் போன்றவாறான தேர்தல் சட்டத்தைமீறுகின்ற விடயங்கள் தொடர்பாக அவதானிப்புக்களை மேற்கொண்டு தேவையான தலையீடுகளை மேற்கொண்டுவருகின்றோம்.

அதனால், தங்களுடைய மாவட்டத்தில், உள்ளுராட்சி மன்றத்தில் அல்லது தங்களுடைய வட்டார தேர்தல் தொடர்பாக உங்களுக்கோ அல்லது உங்களுடைய கட்சி ஆதரவாளர்களுக்கோ அல்லது தங்களுடைய கட்சி சாராத வேறுகட்சி வேட்பாளர்களுக்கோ, இல்லாவிடின் தங்களுடைய அயலவர்களுக்கோ, வாக்காளர்களுக்கோ இடம்பெறும் முறைகேடுகள் பற்றி பஃவ்ரல் அமைப்பின் தலைமைக் காரியாலயத்தில் அமைந்துள்ள விசேட தேர்தல் முறைப்பாட்டு அலகிற்கு உங்களுடைய முறைப்பாடுகளைச் சமர்ப்பிக்கமுடியும்.

அனுபவம் வாய்ந்த சட்டத்தரணிகளுடன் கூடிய குறித்த முறைப்பாட்டு அலகு, தங்களுடைய முறைப்பாடுகிடைத்தவுடன் துரிதமாகத் தீர்வுகளை வழங்குவதற்காக உரியதரப்பினர்களுக்கு தெரிவிக்கப்பட்டுத் தேவையான நடவடிக்கைகள் மேற்கொள்ளப்பட்டு வருவதுடன், எந்நேரத்திலும் தங்களுடைய முறைப்பாடுகளை இவ்வலகுக்கு சமர்ப்பிக்கமுடியும்.

அத்துடன் பெண் வேட்பாளர்களாகிய உங்களுக்கு தேர்தல் பிரச்சாரங்களில் ஈடுபடும் போது முகங்கொடுக்க நேரிடுகின்ற எந்தவொரு பிரச்சினையையும் முறையிடுவதற்கு இவ்வலகில் துரித விசேடதொலைபேசி இலக்கங்கள் அறிமுகப்படுத்தப்பட்டுள்ளன.

தங்களுடைய முறைப்பாடுகளைச் சமர்ப்பிப்பதற்கு விசேட முறைப்பாட்டு பிரிவின் தொலைபேசி இலக்கங்கள் கீழ்வருமாறு.

பொதுஅழைப்பு 011-2558570/ 011-2558571
தொலைநகல் 011-2558572/ 011-2558579
Hotline /WhatsApp 075-3505245(சிங்களமொழிமூலமானது)
Hotline /WhatsApp 075-8989104 (jமிழ் மொழிமூலமானது)
மின்னஞ்சல் [email protected] (சிங்களம்)
[email protected] (தமிழ்)

பெண் வேட்பாளர்களுக்கான விசேட முறைப்பாடுகளை சமர்ப்பிப்பதற்கான தொலைபேசி இலக்கம் 075-8989120 (Hotline/WhatsApp)

மேலேகுறிப்பிடப்பட்டுள்ள இலக்கங்கள் ஊடாகதங்களுடைய பிரச்சினைகளை துரிதமாக எமது முறைப்பாட்டு பிரிவிற்கு சமர்ப்பித்து நீதியானதும் சுதந்திரமானதுமான தேர்தலுக்கு ஒத்துழைப்புக்களை வழங்குமாறு மீண்டும் வலியுறுத்திக் கூறவிரும்புகின்றேன்.

 

Post Views: 10
Previous Post

අමාන් – 2023 බහුපාර්ශවික සාගරික අභ්‍යාසය සඳහා සහභාගීවීමට සමුදුර නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

Next Post

ජනපති සහ ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් අතර සාකච්ඡාවක්

editor

editor

Next Post

ජනපති සහ ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් අතර සාකච්ඡාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025

Recent News

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved