• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උතුරු මැද පලාතේ උසස් පෙල හදාරන දරුවන්ට “ඇරඹුම”වැඩසටහනක්

23 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

උතුරු මැද පලාතේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ උසස්පෙළ විද්‍යාව සහ ගණිත විෂය ධාරාවේ ප්‍රතිඵල ඉහළ නැංවීමේ අරමුණින් නව වැඩපිළිවෙළක් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ උපදෙස් මත උතුරු මැද පළාත් සභාව ක්‍රියාත්මක කර ඇත.

මේ යටතේ වැඩසටහන් 14ක් ක්‍රියාත්මක කරනු ලබයි. මෙහි පළමු වැඩසටහන “ඇරඹුම‘‘ නමින් උතුරු මැද පළාතේ පාසල් 37ක ආරම්භ කර එය සාර්ථකව අවසන් කර ඇත. එමගින් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන් අතරින් උසස් පෙළ විද්‍යා විෂය ධාරාව හා ගණිත විෂය ධාරාව හැදෑරීමට බලාපොරොත්තු වන දරු දැරියන් හට එම විෂය ධාරාව පිළිබඳ හඳුන්වා දීම හා ඒ සඳහා ඔවුන්ගේ කුසලතාවය මැන බැලීම ඔවුන් පුහුණු කිරීම වැනි දෑ මෙම වැඩසටහනට ඇතුළත් කර ඇත.

මේ සදහා උතුරු මැද පළාත් සභාව විසින් විශේෂ පරිගණක යෙදවුම් නිර්මාණය කර ඇති අතර එම පරිගණක යෙදවුම පාසල් වල ක්‍රියාත්මක කිරීම සදහා විදුහල්පතිවරුන් ඇතුළු අදාල නිළධාරීන් පුහුණු කිරීම පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ සහභාගීත්වයෙන් උතුරු මැද පළාත් සභා නව ශ්‍රවණාගාරයේ පරිගණක පුහුණු මධ්‍යස්ථානයේ දී (22) වන දින පැවැත්විණි.

මෙමගින් පාසල්වල උසස් පෙළ විද්‍යා ගණිත විෂයන් වල සියලු තොරතුරු ලබා ගනු ලබයි. ලමුන් පාසල් පැමිණියේ ද නැද්ද යන වග දැනගත හැකිය අතර, සියලු දරුවන් උසස් පෙළ හදාරන කාලය තුළ දිනපතා පාසල් පැමිනීම සාර්ථක කර ගැනීම අපේක්ෂා කෙරේ .මීට අමතරව සියලු කාලපරිච්ඡේද ඉගැන්වීම් කළ යුතු අතර එම කාලඡේද වල ඉගැන්වීම් කළ විෂය හා පාඩම් මෙම යෙදුම ද ඇතුළත් කිරීම කළ යුතුය. උසස් පෙළ හදාරන දෙවසරක කාලය තුළ ඒකක 18 ක හා වාර විභාග 05ක් පැවැත්විය යුතුය. එහිදී සිසුන් ලබා ගන්නා ලකුණු පිළිබඳ සැලකිල්ලට ලක් කර අඩු ලකුණු ලබන විෂයයන් සඳහා වෙනත් පාසල්වලින් ගුරුවරුන් සවස්වරුවේ ගෙන්නා අමතර පන්ති පැවැත්වීම ද සිදු කරනු ලබයි.

මේ ආදි කරුණු ගණනාවකින් යුක්ත වැඩපිළිවෙළක් මෙම යෙදුම මගින් උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, කලාප අධ්‍යාපන කාර්යාලය, කොට්ඨාස කාර්යාල හා විදුහල්පතිවරයා ඇතුළු සියලු දෙනා අධීක්ෂණය කරනු ලබයි. මීට අමතරව දෙමාපියන්ට ද මෙම යෙදවුම තමන්ගේ ජංගම දුරකථන සඳහා ස්ථාපනය කරගැනීම මගින් තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව අවබෝධයක් ලබාගත හැකි අතර ඔවුන්ට අවශ්‍ය තාවය අනුව අවශ්‍ය සොයා බැලීම හා මැදිහත්වීම් මගින් කළ හැකිය. මෙහිදී මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා දෙමව්පියන් ප්‍රධාන පාර්ශවයක් වන බැවින් ඔවුන් මේ සඳහා සම්බන්ධ කර ගැනීම මෙහි අපේක්ෂාවයි.

මෙ අවස්ථාව උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.ආර්. නිශාන්ත, අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් අජන්ත ගුණවර්ධන, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක, විද්‍යා ගණිත විෂයන් ඉගැන්වෙන පාසල්වල විදුහල්පතිවරුන්, කොට්ඨාස අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යක්ෂවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍ර නිලධාරීන් සහභාගී වූහ.

 

තිසර සමල් – අනුරාධපුර

 

Post Views: 5
Previous Post

බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක්

Next Post

සල්ලීත් නෑ ඡන්දෙත් නෑ – ජනපති

editor

editor

Next Post

සල්ලීත් නෑ ඡන්දෙත් නෑ - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved