ජනපති නියමයෙන් ඊයේ (15) සිට උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඒ අනුව නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම හෙට (17) දින සිදු කිරීමට නියමිතව ඇත.