27 April 2024
#දේශීය

ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ඉවත් කෙරේ .. නව පත්වීම් හෙට

ජනපති නියමයෙන් ඊයේ (15) සිට උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම හෙට (17) දින සිදු කිරීමට නියමිතව ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *