• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වසා දමා ඇති පැරණි විදුහල පේෂකර්මාන්ත ආරම්භ කිරීමට පියවර ගන්නවා – රාජ්‍ය ඇමැති රෝහණ

19 May 2023
in දේශීය

වසා දමා තිබු මාතලේ උඩුපිහිල්ල හලංගොඩ පැරණි විදුහල් ගොඩනැගිල්ල කේන්ද්‍ර කරගෙන පේෂ කර්මාන්ත මධ්‍යස්ථානයක් ආරම්භ කිරිමට පියවර ගන්නා බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

එහිදී ඉදිරියේ දී මෙම අතහැර දමා තිබෙන මෙම ගොඩනැගිල්ල තුළ පේෂ කර්මාන්තයක් ආරම්භ කිරීම සඳහා ආයෝජකයන් රැසක් එකගත්වය පළකර ඇති අතර එයින් සෘජු හා වක්‍ර රැකියා රැසක් ලබාදෙමින් රටේ පවතින ආර්ථික අර්බුධකාරී තත්ත්වයට යම් අස්වැසිල්ලක් සිදු වන බවද දිසානායක මහතා පැවසිය.

මෙම අවස්ථා සඳහා උකුවෙල ප්‍රාදේශීය ලේකම් එස්. එන්. කේ. සේරසිංහ මහත්මිය ඇතුළු පිරිසක් සහ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරුන් සමෘද්ධි නිලධාරීවරුන්, ග්‍රාමීය ආර්ථික කමිටුව සාමාජිකයින් ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 12
Previous Post

පාර්ලිමේන්තුව ලබන 23 සිට 26 දක්වා රැස්වෙයි…. ජනක රත්නායකව ඉවත් කිරීමේ යෝජනාවක්

Next Post

රට ඩිජිටල් ආර්ථිකයක් කිරිමේ වැඩපිළිවෙලක් සකසනවා – ජනපති

editor

editor

Next Post

රට ඩිජිටල් ආර්ථිකයක් කිරිමේ වැඩපිළිවෙලක් සකසනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved