• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයාගේ පත්වීම නීති විරෝධි – සුදත් චන්ද්‍රසේකර

25 May 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වර්තමාන ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතාගේ පත්විම නීති විරෝධි බව ක්‍රීඩා සහ යෙෳවන කටයුතු අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා පවසයි.

චන්ද්‍රසේකර මහතා මෙලෙස චෝදනා කර සිටින්නේ වර්තමාන ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ ආයතනයක් වන සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) විධායක කමිටු සාමාජිකයෙකු වශයෙන් 2021 ජූනි මස සිට තේරි පත් වී ඇති හෙයිනි. ඒ අනුව අර්ජුන රණතුංග මහතා කරුණු වසන් කොට, ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිත්වය දැරීම මඟින්, ක්‍රීඩා පනත උල්ලංඝණය කර ඇත.

ඔහු රටේ ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදෙන ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා වශයෙන් එහි තනතුරු දැරීම හා ක්‍රියා කිරීම බරපතළ වරදක් ‌මෙන්ම සදාචාරාත්මක ක්‍රියාවක් ද නොවන බව සුදත් චන්ද්‍රසේකර මහතා අවධාරණය කරයි.

ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා විසින් මේ සම්බන්ධයෙන් අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙත යොමු කල ලිපිය පහත පරිදි සම්පුර්ණයෙන්.

ගරු අමාත්‍යතුමනි,

ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයාගේ පත්වීම නීති විරෝධි බව.

• 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 4 (1) වගන්තිය යටතේ අමාත්‍යවරයාට උපදෙස් ලබා දීම සඳහා ජාතික ක්‍රීඩා සභාව ස්ථාපිත කර ඇත.

• 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 4 (3) වගන්තියේ සභාවට පත් කරනු ලැබූ සාමාජිකයෙකු තමාගේ සාමාජිකත්වය දරන තාක් කල් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සංගමයක හෝ වෙනත් ක්‍රීඩා මණ්ඩලයක හෝ සංවිධානයක ධූර දැරීම නතර කල යුතුය.

වර්තමාන ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ ආයතනයක් වන සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) විධායක කමිටු සාමාජිකයෙකු වශයෙන් 2021 ජූනි මස සිට තේරි පත් වී ඇත. ක්‍රීඩා සභාවේ සභාපති වශයෙන් අර්ජුන රණතුංග මහතාව 2022 අගෝස්තු මස 10 වන දින සිට ඔබතුමා විසින් පත් කර ඇත (ඔහු සිංහල ක්‍රිඩා සංගමයේ දරනු ලබන තනතුර සනාථ කිරීමට අවශ්‍ය ලේඛන මෙයට අමුණනා ඇත).

ඒ අනුව අර්ජුන රණතුංග මහතා කරුණු වසන් කොට, ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිත්වය දැරීම මඟින්, ක්‍රීඩා පනත උල්ලංඝණය කර ඇත. ඔහු රටේ ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදෙන ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා වශයෙන් එහි තනතුරු දැරීම හා ක්‍රියා කිරීම බරපතළ වරදක් ‌මෙන්ම සදාචාරාත්මක ක්‍රියාවක් ද නොවේ.

ක්‍රීඩා සභාවේ සාමාජිකයින්ට පත්වීම් ලිපිය සමගම නීතිරීති සහ කාර්යය භාරය පිළිබදව ලිපි ගොනුවක් ද ප්‍රධානය කරණ ලදි.

මෙම කරුණු සැලකිල්ලට ගෙන අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා සභාවේ සභාපතීත්වය දැරීම පිළිබඳව කරුණු සොයා බැලීම සුදුසු බවට නිර්දේශ කරමි.

සුදත් චන්ද්‍රසේකර
ජ්‍යෙෂ්ඨ උපදේශක

පිටපත් – (1) ලේකම් ක්‍රීඩා සහ යෙෳවන කටයුතු අමාත්‍යංශය
(2) සාමාජිකයින් ජාතික ක්‍රීඩා සභාව
(3) ගොනුවට

Post Views: 11
Previous Post

ආසියාවේ ශක්තිය සහ වැදගත්කම ජනපති අවධාරණය කරයි

Next Post

2023 වසරේ පලමු පාසල් වාරයේ දෙවන අදියට හෙටින් අවසන්

editor

editor

Next Post

2023 වසරේ පලමු පාසල් වාරයේ දෙවන අදියට හෙටින් අවසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved