• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දරු ඵල ලබා ගන්න බිවු බෙහෙතින් පසු කාන්තාවක් මරුට

11 July 2023
in දේශීය

මින්නේරිය, ගිරිතලේ ප්‍රදේශයේ දී කාන්තාවකට විරේක බෙහෙතක් ලබාදීමෙන් අනතුරුව හදිස්සියේ ඇතිවු ක්ලාන්ත තත්ත්වයකින් ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සඳහන් කළේ, ඊයේ (10) සවස් කාලයේදී මෙම සිදුවීම සිදුව ඇති අතරඅදාළ කාන්තාව ජයන්තිපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එලෙස මියගොස් ඇති බවය.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 23ක් වූ දියකැපිල්ල, සීගිරිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

තම දුවට දරු ඵල නොමැති වීම හේතුවෙන් මව සහ දියණිය ගිරිතලේ ප්‍රදේශයේ සිංහල බෙහෙත් හා දේවාල කටයුතු පවත්වාගෙන යනු ලබන ස්ථානයකින් ප්‍රතිකාර ලබාගැනීමට ගොස් තිබේ.

පසුව එම ස්ථානයේ සිටි වෙඳදුරු කාන්තාවක් විසින් නියම කරන ලද බෙහෙත් වට්ටෝරුවකට අදාළ විරේක බෙහෙතක් දින තුනක සිට පානය කිරීමෙන් අනතුරුව ඇති වු ක්ලාන්ත තත්ත්වය මත එලෙස රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහෙස්ත්‍රාත් පරීක්ණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය පොළොන්නරුව මහ රෝහලේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මින්නේරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.

Post Views: 29
Previous Post

කන්කසන්තුරේ වරාය කේන්ද්‍ර කර ගනිමින් භාරත දේශයට මගී හා භාන්ඩ සේවාව සඳහා නිල වශයෙන් අනුමැතිය හිමිවේ

Next Post

“අස්වැසුම” අභියාචනා හා විරෝධතා සලකා බැලීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

editor

editor

Next Post

“අස්වැසුම” අභියාචනා හා විරෝධතා සලකා බැලීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරනවා - මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved