• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉදිරි අයවැයට පෙර සමෘද්ධි නිලධාරින්ගේ පරිපාලන ගැටළු විසදන්න – අගමැති

28 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරි අයවැයට පෙර සමෘද්ධි නිලධාරීන්ගේ පරිපාලන ගැටළු විසදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් රට අර්බුදයකට මුහුණ දී සිටින මේ මොහොතේ නිහතමානීව මෙකී ගැටළු විසදා ගැනීමට සියලු දෙනාගේ කැපවීම අවශ්‍ය බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (28) සමෘද්ධි නිලධාරීන්ගේ මෙතෙක් නොවිසදුනු ගැටළු සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකට එක් වෙමිනි.

සමෘද්ධි දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කිරීමේදී 44 ඉ(11) වගන්තිය යටතේ මනාපය පලකළ නිලධාරින් රජයට ගෙවිය යුතු සියයට 60 අර්ථ සාධක අරමුදලේ දායකත්වය ගෙවීමේදී අමතර සියයට 4 පොළයක් අයකිරීමට ඇති තීරණය අසාධාරණ බවද වෘත්තීය සමිති සදහන් කලේය.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ තණතුරු හා සේවක සංඛ්‍යාව අනුමත කරවා ගැනීම, සමෘද්ධි නිලධාරින් එම්. එන් 02 වැටුප් තලයේ පිහිටුවීම, උසස්වීමේ ක්‍රමවේදයක් සැකසීම, සමෘද්ධි නියාමක සේවා කාලය සමෘද්ධි සංවර්ධන සේවා කාලයට එක් කිරීම, වැන්දඹු අනත්දරු අරමුදල් සඳහා හිඟවාරික ගෙවීමේදී සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට වැල්පොලිය සහිත සියයට 4ක අධිභාරයක් ගෙවීම ආදී ගැටළු මෙහිදී අවධානයට යොමු විය. මෙම ගැටළු විසදීමට බාධා වී ඇති අණපනත්, චක්‍ර ලේඛණ සම්බන්ධයෙන් නිලධාරීන් කරුණු පැහැදිලි කළේය.

ඉදිරි අයවැයට පෙර සමෘද්ධි නිලධාරීන්ගේ පරිපාලන ගැටළු විසදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරින්ට උපදෙස් දුන් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ රට අර්බුදයකට මුහුණ දී සිටින මේ මොහොතේ නිහතමානීව මෙකී ගැටළු විසදා ගැනීමට සියලු දෙනාගේ කැපවීම අවශ්‍ය බවයි.

සමෘද්ධි නිලධාරින්, සමෘද්ධි දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කළ ආකාරයටම වෙනත් අධිකාරීන් දෙපාර්තමේන්තු බවට අන්තර්ග්‍රහණය කිරීම් සිදුව ඇති හෙයින් එවැනි අවස්ථාවන් පූර්වාදර්ශ ගනිමින් මෙම ගැටළු කඩිනමින් විසදීමට පියවර ගන්නා ලෙස මෙහිදි අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාද සඳහන් කළේය. රජයේ සේවකයින්ගේ ගැටළු නොවිසදීම කාර්ය සාධනය පසුබැසීමට හේතුවක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් කේ. ඩි. එන් රංජිත් අශෝක, කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශ ලේකම් යමුනා පෙරේරා, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. බී. පී. තිලකසිරි, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් ඇතුළු නිලධාරීන් හා සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරි සංගමයේ නියෝජිතයින් සහභාගි වූහ.

Post Views: 3
Previous Post

සෞඛ්‍ය අංශයේ දැවැන්ත කඩා වැටීමක් තියෙන බව මන්ත්‍රී කාවින්ද කියයි

Next Post

පාතලය මර්දනය කරනවා – මහජන ආරක්ෂක ඇමැති ටිරාන්

editor

editor

Next Post

පාතලය මර්දනය කරනවා - මහජන ආරක්ෂක ඇමැති ටිරාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved