• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෞඛ්‍ය සේවාව සහ ඖෂධ ජනතාවගේ ජිවිත හා බද්ධව පවති… ඒ තුල විකල්ප නෑ – සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ්

3 November 2023
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය සේවාව සහ ඖෂධ ජනතාවගේ ජිවිත හා බද්ධව පවතින බැවින් ඒ තුල විකල්ප නොමැති බවත්, එම ක්ෂේත්‍ර වල කටයුතු කිරීමේ දී ඉතා වගකීමෙන් යුතුව මනා සම්බන්ධීකරණය හා කළමණාකරණය සදහා ප්‍රමූඛත්වය ලබාදිය යුතු බවත් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (03) ඖෂධ නියාමනය, සෑපයිම, බෙදාහැරීම හා සම්බන්ධ කරුණු ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන වෛද්‍ය සැපයුම් අංශයේ නිළධාරීන් සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ නිලධාරීන් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය්දී පැවති විශේෂ සාකච්ජාවකදීය.

එහිදී දේශිය මිලදී ගැනීම් ඉහළයාම හේතුවෙන් වාර්ෂිකව දේශිය මිලදී ගැනීම් සදහා වන මුදල ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලේ , රෝහල්වල දේශීය මිලදී ගැනීම් දිනෙන් දින වැඩි වීම හා එම මිලදී ගැනිම් පවතින මිලට වඩා මිලෙන් වැඩි විම හේතුවෙන් වාර්ෂිකව දේශීය මිලදී ගැනීම් සදහා වන මුදල වැඩි වී තිබෙන බවත්, එම හේතුවෙන් ජාතික ධනය විනාශ වන බවයි.

එම හේතුව නිසා මෙහි වෙනත් ව්‍යාපාර කටයුත්තක් සිදුවන බවට සාමාන්‍ය ජනතාවට සිතෙන බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන සුදත් ධර්මරත්න, ඩි.ආර්.කේ හේරත්, වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, එම අංශයේ ප්‍රධාන ගණකාධිකාරි ශවේන්ද්‍ර කුරේ, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස්, සාමාන්‍යාධිකාරි දිනූෂ දසනායක යන මහත්වරුන් ඇතුලුව වෛද්‍ය සැපයීම් අංශයේ සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ අංශ ප්‍රධානීන් සහ නිලධාරින් එක්ව සිටියහ.

Post Views: 21
Previous Post

රාජ්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම සාධාරණයි – ඔවුන්ගේ වැටුප් වැඩි කළ යුතුයි – ජේ.සී අලවතුවල

Next Post

රජරට වැව් පිටාර ගලයි

editor

editor

Next Post

රජරට වැව් පිටාර ගලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

18 August 2026
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

18 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved