• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

යුනිටි ප්ලාසා තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කෙරේ

20 November 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පිහිටා ඇති ප්‍රධානතම වාණිජ ගොඩනැගිල්ලක් වන Unity Plaza, සුපිරි වෙළඳ සංකීර්ණය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රතිස්ථාපනය කිරීම පසුගියදා සිදු කෙරිණි.

මෙම සුවිශේෂි අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග‌, රාජ්‍ය ඇමති තේනුක විදානගමගේ, වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් යන මහත්වරුන් ද ඔනාලි හෝල්ඩිංග්ස් ප්‍රයිවෙට් ලිමිටඩ්හි සභාපති ආර්චි වර්මන්, කළමනාකාර අධ්‍යක්ෂ හාර්ඩි ජමල්ඩීන් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Lanka Realty Investments Public Limited Company 2020 වසරේ දී Unity Plaza හි හිමිකාරිත්වය දරන On’ally Holdings PLC සමාගමේ 51%ක කොටස් හිමිකර ගැනීමෙන් අනතුරුව මෙම නව්‍යකරණය සිදු කෙරිණි. ඒ අනුව Unity Plaza වර්තමානය වන විට තාක්‍ෂණික කේන්ද්‍රස්ථානයක් ලෙස මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයකු බවට පත් ව ඇත.

Lanka Realty Investments PLC සමාගමේ ගාමක බලවේගයන් වන ආර්චි වර්මන් සහ හාර්ඩි ජමල්ඩීන් යන මහත්වරු, සමාගමේ විධායක අධ්‍යක්ෂිකා දර්ශනී සර්වේෂ්වරන් මහත්මිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකරණ කණ්ඩායම සමඟ එක්ව Unity Plaza හි අඛණ්ඩ වර්ධනය වෙනුවෙන් නිරන්තරයෙන් කැප වෙයි.

එමෙන් ම ඔවුන්ගේ දැක්ම වන්නේ, නව්‍යකරණය පිළිබඳ ව රජයේ ප්‍රතිපත්ති සඳහා සහයෝගය ලබා දෙමින්, Unity Plaza මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ආශ්‍රිත කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමයි.

මෙම සාර්ථක ගමන් මඟ වෙත විශ්වාසයෙන් යුතු ව සහය වූ සියලු දෙනාට Unity Plaza කළමනාකාරිත්වය ස්තුතිය පුද කර සිටියි. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ සංධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි Unity Plaza නවෝත්පාදන ප්‍රවර්ධනය සඳහා රාජ්‍ය හා පෞද්ගලික සහයෝගීතාවට හොඳ ම උදාහරණයකි.

 PR

Post Views: 16
Previous Post

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ භාර ගනී

Next Post

මම ඉල්ලා අස්වන්නේ නෑ – ඇමැති රොෂාන්

editor

editor

Next Post

මම ඉල්ලා අස්වන්නේ නෑ - ඇමැති රොෂාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025

Recent News

ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved